රාමා-2
LKR 750.00
මිනිස් වර්ගයා ගැන කිසිම තැකීමක් නො කළ පළමුවැනි රාමා යානය සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටවී යෑමෙන් අවුරුදු හැත්තෑවකට පසුව දෙවැනි රාමා යානයක් පෘථිවිය දෙසට එන බව සොයා ගැනේ.
මිනිසාට වඩා බුද්ධිමත් ජීවීන් විශ්වයේ සිටින බව පැහැදිලිව පෙන්වා දෙන දෙවැනි රාමා යානය ගැන පෘථිවියේ විද්‍යාඥයන් සහ දාර්ශනිකයන් විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කරත් දී, රාමා-2 යානය තුළට යන අභ්‍යවකාශගාමීන්ට හමුවන්නේ ඔවුන් කිසි දා අපේක්ෂා නො කළ තාක්ෂණයකි.
අභ්‍යවකාශගාමීන් ගණනාවක් අභිරහස් ලෙස මිය යද්දී, කණ්ඩායමේ තිදෙනෙක් නියත මරණය හමුවේ රාමා-2 රැක ගැනීමේ මෙහෙයුමක යෙදේ.
එහෙත් පෘථිවිය වෙත එන අමුත්තා විනාශ කර දැමීමට තීරණය කිරීමෙන් මිනිස් වර්ගයා තම නො දියුණු ලාමක ස්වභාවය විශ්වයට ම ප්‍රදර්ශනය කරයි.
මෙය තාක්ෂණය, ආදරය, බුද්ධිය සහ මරණය වැනි සංසිද්ධි ගැන වෙනස් කෝණයකින් බැලීමට අප යොමු කරන විද්‍යා ප්රබන්ධයකි.
Additional information
| Weight | 0.47 kg |
|---|---|
| Dimensions | 21 × 14.8 × 2.5 cm |
Out of stock
Description
කර්තෘ: ආතර් සී ක්ලාක්
පරිවර්තනය: එස්. එම්. බන්දුසීල
ප්රකාශනය: S & T Group © 2011, ISBN: 978-955-1080-18-1, ප්‍රමාණය A5, පිටු 336
අන්තර්ගතය: RAMA-II – රාමා කතා මාලාවේ දෙවැනි ග්‍රන්ථයේ පරිවර්තනය

Reviews
There are no reviews yet.