ආනන්ද මෛත්රය මහනාහිමියන්ගේ අප්‍රකට ලිපි
LKR 1,250.00
or 3 X LKR 416.67 with
- Author: Samudra Wettasinghe – සමුද්‍ර වෙත්තසිංහ
- Publisher: Samudra Wettasinghe Publications
- ISBN: 9789550600007
Additional information
| Weight | 0.7 kg |
|---|
Out of stock
Description
මේ කෘතිය ආනන්ද මෛත්‍රෙය මහ නා හිමියන් නැවත සොයා ගැනීමට සහ හඳුනා ගැනීමට කරනු ලබන ගෞරවාන්විත ආරාධනාවක් බඳුය. අත්අකුරින් ලියන ලද්දේ නොවේ නම් මේ තරම් විශිෂ්ට වයෝවෘද්ධ මහතෙරවරයකු හා වයසින් බාලයකු අතර පැවති සම්බන්ධය පිළිබඳව කවරකු හෝ සැක කරනු ඇත.
මෙය අවංක සෙනෙහසකින් මන් ඇසුරු කළ භික්ෂු ප්රඥායාට සාධාරණය ඉටුකරලීම සඳහා රචනා කරන ලද්දක් වුවද පර්යේෂණාත්මක නිබන්ධයකින් ඉටුවන මෙහෙයට වැඩි මෙහෙයක් ඉන් ඉටුවෙයි. සාම්ප්‍රදායික ගුරුගෝල අධ්‍යාපන ක්‍රමය හා බැඳුණු ගුරුභක්තිය හා ශ්‍රේෂ්ඨ උතුරු ගුණ දහම් මතු කරයි. මහාපුරුෂයකුගේ හා කොලු ගැටයකුගේ ඒ සම්බන්ධය විශ්මයජනක වුවද එය නොවී නම් මෙවැනි පුළුල් ක්ෂේත්රයක් වටා කරන ලද කෘතියක් කියවීමේ භාග්‍යය පාඨකයා නොලබයි.

Reviews
There are no reviews yet.