හිරු දිලෙන පහන් රැය | Hiru Dilena Pahan Raya

LKR 500.00

or 3 X LKR 166.67 with Koko
or up to 4 X LKR 125.00 with Payzy Payzy

 

  • ISBN – 9789557189062
  • Catagary – පරිවර්තන නවකතා, Russian Books, New releases,
  • Author – මහින්ද සෙනරත් ගමගේ – Mahinda Senarath Gamage, Nodar Dumbasze
  • Publisher – Subavi Publishers – සුභාවී ප්‍රකාශකයෝ

Additional information

Weight 0.61 kg

Description

1940 ගණන්වල සෝවියට් ජෝර්ජීයානු සරසවි සිසු ජීවිතය විවරණය කරන නවකතාවකි මෙය. සමාජවාදයේ නාමයෙන් අන්තවාදීව කටයුතු කරන්නන් නිසා යහපත් ලෝකයක් සොයා යන යෞවනය මුහුණ දෙන අඳුරුබර අත්දැකීම් මෙහි විස්තර වෙයි. එහෙත් යෞවනයට උරුම සුබවාදී බව ඒ කිසිවකින් මිය නොයන බවත්, ජීවිතය මොනයම් බාධා මැද වුවද ඒ සියල්ල මැඬ ඉස්මතු වන බවත් මෙහි කතා නායකයා වන ‘තෙයිමෝ’ මඟින් දුම්බාඩ්සේ කියා සිටියි. හාස්‍යය සෑහෙන පමණ කාවැද්දී ඇති නමුදු මෙම කෘතිය දේශපාලනය කලාව සහ හෘදය සාක්ෂිය පිළිබඳ සුගම සංවාදවලින් පොහොසත්ය.

Reviews

There are no reviews yet.

Be the first to review “හිරු දිලෙන පහන් රැය | Hiru Dilena Pahan Raya”

Your email address will not be published. Required fields are marked *


The reCAPTCHA verification period has expired. Please reload the page.

You may also like…

E-mail
Password
Confirm Password
error: Content is protected !!
හිරු දිලෙන පහන් රැය | Hiru Dilena Pahan Raya
LKR 500.00
or 3 X LKR 166.67 with Koko
or up to 4 X LKR 125.00 with Payzy Payzy