Adbhootha Aganthukaya – අද්භූත ආගන්තුකයා
LKR 890.00
or 3 X LKR 296.67 with
හදිසි මරණ පරීක්ෂක තුමනි, අද සවස 2.30 ට හන්ටිංඩන් වනය හරහා යෑමය නිවසින් පිටත් වෙමි. වනය මැද පොකුණ අසලදී ඔහු හමුවන මෙන් රොබින් ලෙනාඩ් මහතා මට දන්වා ඇත. ඊයේ රාත්රී ඔහු මා සමඟ ඉතා දරුණු රණ්ඩුවකට පැටළුණේය. ඔහු කළ වංචාවක් ගැන අන් අයට දැනුම් දුන්නොත් නිසැකවම මා මරා දමන බවට ඔහු තර්ජනය කළේය. අද දින මා මරා දමනු ලැබුවොත් ඊට වගකිවයුත්තා රොබින් ලෙනාඩ් බව දිවුරා ප්රකාශ කරමි. – සැමුවෙල්මෝගන්
විෂ්ණූගේ අක්ෂීය , මෙබර්ලි ගැටලුව, අත්භූත ආගන්තුකයා, ෂීබා රැජිනගේ අභිරහස, හන්ටිංඩන් මිනීමැරුම
Additional information
| Weight | 0.39 kg |
|---|
1 in stock
Description
- Author: Chandana Mendis – චන්දන මෙන්ඩිස්, Arthur Conan Doyle – ආතර් කොනන් ඩොයිල්
- ISBN: 9789551262235
- පිටු ගණන: 245


Reviews
There are no reviews yet.