Pesuru Chemistry Essay (Sinhala M.) | වර්ගීකරණය කළ රචනා

LKR 2,000.00

or 3 X LKR 666.67 with Koko
or up to 4 X LKR 500.00 with Payzy Payzy

 

Publisher  :  පේසුරු ප්‍රකාශන – Pesuru Prakashana

Categories   : Pesuru Combined Maths Questions Past Papers

සංස්කරණය: ඊ.එන්. කේ. කාමිනී පී. ඉලංගකෝන්

Content: උසස් පෙළ රසායන විද්‍යාව රචනා වර්ගීකරණය කළ ප්‍රශ්නෝත්තර 1980-2025

 

Additional information

Weight 0.61 kg
Dimensions 21 × 14.8 × 5.3 cm

Description

1980-2025 දක්වා අපොස උසස් පෙළ රසායන විද්‍යාවරචනා ප්‍රශ්න , පාඩම් අනුව වර්ගීකරණය කොට සැකසූ ප්‍රශ්න පත්‍ර කට්ටලයකි.

සංස්කරණය: ඊ.එන්. කේ. කාමිනී පී. ඉලංගකෝන්
අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන වර්ගීකරණය කළ පසුගිය විභාග රචනා ප්‍රශ්න සහ පිළිතුරු, Pesuru Chemistry Essay Past Papers. පේසුරු ප්‍රකාශනයකි. ඊ.එන්.කේ. කාමිනි පී. ඉලංගකෝන් (B.Sc.Hon – Colombo University, N.D.T. Chemical Engineering – University of Moratuwa) විසින් සංස්කරණය කර ඇත. 1980 සිට 2025 දක්වා පසුගිය විභාග ප්‍රශ්න ඒකක අනුව පැහැදිලිව වෙන් කරමින් ඇතුලත් කර ඇත. සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරුද ඇතුලත් වේ. ග්‍රන්ථ කිහිපයක් යටතේ ඒකක වෙන් කර ඇති නිසා පහසුවෙන් භාවිතා කල හැක. විෂය නිර්දේශය සම්පුර්ණයෙන්ම ආවරණය කරඇති අතර පාඩම් 14ට අනුව වර්ගීකරණය කළ රචනා ප්‍රශ්න සහ පිළිතුරු අන්තර්ගත වේ.
Download resource books / sampath potha pdf    free of charge from nie.lk : www.nie.ac.lk

Reviews

There are no reviews yet.

Be the first to review “Pesuru Chemistry Essay (Sinhala M.) | වර්ගීකරණය කළ රචනා”

Your email address will not be published. Required fields are marked *


The reCAPTCHA verification period has expired. Please reload the page.

You may also like…

E-mail
Password
Confirm Password
error: Content is protected !!
Pesuru Chemistry Essay (Sinhala M.) | වර්ගීකරණය කළ රචනා
LKR 2,000.00
or 3 X LKR 666.67 with Koko
or up to 4 X LKR 500.00 with Payzy Payzy