අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ගේ භාවනා සිතුවිලි 01
LKR 390.00
Language: Sinhala Publisher: සමුද්‍ර වෙත්තසිංහ ප්‍රකාශන - Samudra Weththasinghe Prakashana Author : සිරිල් චන්ද්‍රෙස්කර ගුණවර්ධන - Siril Chandrasekara Gunawardena Type: Book ISBN: 9789550600120 Pages: 192
Additional information
| Weight | 0.71 kg |
|---|
Out of stock
Description
බෞද්ධ භාවනාව පිළිබඳ අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ට ඇත්තේ ගැඹුරු අවබෝධයකි. තායිලන්තයේ අජාන් චා මහ තෙරුන් යටතේ වනගත ආරාම වල දී භාවනා අභ්‍යාස කිරීමෙන් ද, ත්‍රිපිටකයේ සුත්‍ර අධ්‍යයනයෙන් ද, ඒ මුලික අවබෝධය උන්වහන්සේ ලබා ඇත්තේ ය. දීර්ඝ කාලයක් බෞද්ධ භාවනා ක්‍රම භාවිතා කරමින්, ඒවා ස්වකීය ජීවිතය තුළ දී ප්‍රතිඵලදායක ලෙස හදාරමින් මානසික සැහැල්ලුව, ශාන්ත භාවය, ප්‍රභර්ෂ්‍ය මෙන්ම භාවනාවේ මනා සුඛය ද උන්වහන්සේ අත්විඳිති.
අජාන් බ්‍රහ්මවංසෝ හිමි, ඔස්ට්‍රේලියාවේ බෞද්ධ භික්ෂුන් නමකි. අජාන් බ්‍රාහ්ම් තෙරුන් වහන්සේ. අජාන් බ්‍රාහ්ම් තෙරුන් වහන්සේ. ගුරුකුලය, ථේරවාද බුද්ධ ධර්මය.
නැතිනම් අතහැරීම මගින් මනස සන්සුන් කිරීමයි. වෙනත් වචනවලින් කියනවා නම් භාවනා කිරීමට ඉගෙන ගැනීම සහ එය ප්‍රගුණ කිරීමයි.
… පැහැදිලිකර දී ඇති ” බුදු දහමෙහි හදවත භාවනාවයි. යන ග්‍රන්ථයෙන් අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ලංකා වාසීන්ට.


Reviews
There are no reviews yet.