ජාකොබ් නම් බොරුකියන්නා
LKR 500.00
or 3 X LKR 166.67 with
අඳිරිනීතිය කඩකිරීමේ වරදට හසුවන යුදෙව් කඩහිමියෙකු වන ජාකොබ්ට ප්රශ්න කිරීම් අතරතුර දී ජර්මානු රේඩියෝ ප්රවෘත්ති ප්රකාශයක් අහම්බෙන් අසන්නට ලැබෙයි. රුසියානුවන් ජර්මානු හමුදා සමඟ සාර්ථකව සටන් කරමින් ඉදිරියට එමින් සිටින බව එම ප්රවෘත්තියෙන් කියැවුණි. නැවත යුදෙව් ජනාවාසයට යන ජාකොබ් මිතුරකුට මේ පුවත කියයි. යුදෙව් ජනාවාසය තුළ රහස් රේඩියෝවක් තිබෙන බවට ඉන්පසු කටකතා පැතිරෙයි. රහස් රේඩියෝවෙනු අසන්නට ලැබුණු බව පවසමින් ජාකොබ් කතන්දර ගොතමින් යුදෙව් ජනාවාසය තුළ අපේකෂාවන් පුබුදුවයි. ජර්මානුවෝ රේඩියෝව සෙවීමට පටන් ගනිති. ජාකොබ් එසේ කළේ සැබැවින්ම ඔහුට ආරක්ෂා කරගැනීමට සුන්දර රහසක් තිබුණු බැවිනි.
Additional information
| Weight | 0.4 kg |
|---|
Description
- ISBN – 9789551558673
- Catagary – පරිවර්තන
- Author – ඩී. එම්. එස්. ආරියරත්න – D. M. S. Ariyarathne, Jurek Becker
- Publisher – Subavi Publishers – සුභාවී ප්රකාශකයෝ



Reviews
There are no reviews yet.