මයිකල් කේගේ කලදවස | Michael Kege Kaladawasa
LKR 375.00
or 3 X LKR 125.00 with
- ISBN – 9789551558253
- Catagary – පරිවර්තන
- Author – Jm Coetzee, එස්. නන්දලාල් – S. Nandalal
- Publisher – Subavi Publishers – සුභාවී ප්රකාශකයෝ
Additional information
| Weight | 0.61 kg |
|---|
Out of stock
Description
මේ මිහිතලය මත වෙසෙන සමස්ත අන්ත අසරණ පීඩිත පන්තියම නියෝජනය කරන, නව ප්රබන්ධවල එන චරිත අතුරින් වඩාත්ම අහිංසකයා මෙහි එන මයිකල් කේ විය හැකිය. ඔහු මෙලොව එලිය දකින්නේ තාත්තා යයි අමතන්නට කෙනෙක් නොමැතිව ය. විරූපී වුවත් ඔහුට සිටින එකම ඥාතියා හා මිතුරිය, පෙරළා ඔහුට සෙනෙහසක් දක්වන්නේ ද කියා අප සිතේ සැකයක් ඇති කරන සිය මව ම පමණි.



Reviews
There are no reviews yet.