කාන්තාරයේ කඳුළු – Kantharaye Kandulu

LKR 500.00

සූඩානයේ දාෆූර්හි උපත ලද හලීමා බෂීර් ඇගේ ගෝත්‍රයේ පළමු බටහිර වෛද්‍යවරියයි. නිදහස් අදහස් ප්‍රකාශ කිරීමත් ආණ්ඩුවේ හමුදාවන්හි මිලෙච්ඡ ක්‍රියා යහමින් විවේචනය කිරීමත් නිසා හමුදා සෙබළුන්ගේ සමූහ දූෂණයට ඇය ලක්වේ. රජයේ හමුදා දාෆූර්හී ගම් බිම් විනාශ කරයි. ජනයා මරා දමයි.කුඩා දැරියන් පවා දූෂණය කරයි. ඇගේ පියාගේ ජීවිතයද අහිමි වෙයි. තමා නසන්නට එන ආණ්ඩුවේ හමුදාවෙන් ගැලවී ඇය බ්‍රිතාන්‍යයට පැමිණේ. එහිදී ද ඇයට සිදු වන්නේ අකටයුත්තකි.

Description

  • ISBN – 9789551558468
  • Catagary – පරිවර්තන නවකතා
  • Author – Halima Bashir – හලීමා බෂීර්, Anura K Edirisooriya – අනුර කේ එදිරිසූරිය
  • Publisher – Subavi Publishers – සුභාවී ප්‍රකාශකයෝ

Additional information

Weight 0.4 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කාන්තාරයේ කඳුළු – Kantharaye Kandulu”

Your email address will not be published. Required fields are marked *