කාල යන්ත්‍රය (Kala Yanthraya)/ THE TIME MACHINE

LKR 450.00

කාල යන්ත්‍රය

එච්.ජී.වේල්ස් විසින් 1895 වසරේ දී රචිත The time Machine නම් වු විද්‍යා ප්‍රබන්ධයේ සිංහල පරිවර්තන ලෙස කාල යන්ත්‍රය නම් මෙම ග්‍රන්ථය ප්‍රවීණ විද්‍යා ලේඛක හා දේශක ප්‍රේමශාන්ත කුමාරසිරි මහතා විසින් සම්ප්‍රදනය කර ඇත.කාල යාත්‍රිකයෙකු කාල තරණය සඳහා යන්ත්‍රයක් නිපදවා එමගින් කාල තරණය කරන ආකාරය මෙම කතාවේ මතුපිට අර්ථය වූවත් මෙම කතාව තුළ සමාජ අසමතුලිතතාව මෙන්ම පන්ති භේදය පිළිබඳව ද ගැඹුරින් සාකච්ඡා කෙරේ. කාල චාරිකාව ක්‍රිස්තු වර්ෂ 802,701 හි කතර වන අතර එහිදි ඔවුට කුඩා ළමයින්ට සමාන වැඩිහිටියන්ගෙන් යුත් සමාජයක් වන ඉලොයිවරුන් මෙන්ම වානරයන් වැනි ගුහාවාසී මෝලොක්වරුන්ද හමුවේ ඔවුන්ගේ ජීවිතය පිළිබඳව කුතුහලය සහ ත්‍රාසය දනවන අන්දමට මෙම පරිවර්තනය සිදු කර ඇත. එමෙන්ම මෙම කෘතිය තුළ දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද එක සේ රසාස්වාදය කළ හැකි ලෙස සරල සුගම භාෂා විලාසයක් දක්නට ඇත.

ප්‍රේමශාන්ත කුමාරසිරි මහතා කෘතහස්ත විද්‍යා ලේඛකයෙකි.එතුමා ළමා පරපුර තුළ විද්‍යාව ප්‍රචලිත කිරීමට ඉතාමත් වෙහෙසක් ගන්නා විද්‍යා ගුරුවරයෙකු එව අතර අතර විශේෂයෙන්ම තාරකා විද්‍යාව පිළිබඳ එතුමන් සතු දැනුම සුවිශේෂිය.

The Time Machine is a Sci-Fi novella by H.G. Wells published in 1895. The work is generally credited with the popularization of the concept of time travel by using a vehicle or device to travel purposely and selectively forward or backward through time. The term “time machine”, coined by Wells, is now almost universally used to refer to such a vehicle or device.Wells advanced his social and political ideas in this narrative of a nameless Time Traveller who is hurtled into the year 802,701 by his elaborate ivory, crystal, and brass contraption. The world he finds is peopled by two races: the decadent Eloi, fluttery and useless, are dependent for food, clothing, and shelter on the simian subterranean Morlocks, who prey on them. The two races—whose names are borrowed from the biblical Eli and Moloch—symbolize Wells’s vision of the eventual result of unchecked capitalism: a neurasthenic upper class that would eventually be devoured by a proletariat driven to the depths.

 

 

SKU: 0623 Categories: , , , Product ID: 2859

Description

Language: Sinhala
Publisher: S & T Group
Category: Science Fiction – Translation
Pages: 135
Dimensions : L : 21 cm x W : 14 cm x H : 0.5 cm

Author ප්‍රේමශාන්ත කුමාරසිරි – Premashantha Kumarasiri

 

Additional information

Weight 0.39 kg
Dimensions 21 × 14 × 1 cm

Reviews

There are no reviews yet.

Be the first to review “කාල යන්ත්‍රය (Kala Yanthraya)/ THE TIME MACHINE”

Your email address will not be published. Required fields are marked *