Gathakaya Nidalle | ඝාතකයා නිදැල්ලේ – අබිරහස් කතා එකතුව 01

LKR 990.00

 

එතකොට කෙනඩි මහත්තයා මෙහෙම කිව්වා; ඇය අයිති මටයි. ඒ ගැන තමුසෙට මුකුත් කරන්න බැ එතකොට අනික් මහත්තයා මොකක්ද දන්නවද කිව්වේ? මට පුළුවන් උඹව මරන්න. උඹ ඇයව කසාද බැන්දොත්, මම උඹව මරන්නේ සෙනග ගැවසෙන මහපාර මැද්දේ

ක්‍රිස් කෙනඩි ඝාතනය කළ අපරාධකාරයා නිදැල්ලේ සිටීම භයානක තත්වයකි. මිනිස් ලේ එක්වරක් රස බැලූ වනඝ්‍රයා එතැනින් නොනවතී යයි කියමනක් ඇත. මෙවර ඔහු නිර්භයව මරා දැමීමේ බීමතින් සිටි පුද්ගලයෙකි. ඝාතකයාගේ මීළඟ ප්‍රහාරය කිසිදු ආරක්ෂාවක් නැති කෙනෙකු වෙත වීමට ඉඩ තිබේ.

චන්දන මෙන්ඩිස් – Chandana Mendis

SKU: ඝාතකයා නිදැල්ලේ - අබිරහස් කතා එකතුව 01 - Gathakaya Nidalle Categories: , , Tags: , Product ID: 3071

Description

  • ISBN – 9786249843318
  • Catagary – පරිවර්තන
  • Author – Chandana Mendis,
  • Publisher – Chandana Mendis Prakashana

Additional information

Weight 0.4 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Gathakaya Nidalle | ඝාතකයා නිදැල්ලේ – අබිරහස් කතා එකතුව 01”

Your email address will not be published. Required fields are marked *