ජපන් පෙම්වතා | Japan Pemwatha

LKR 1,600.00

Issabelle Since ඉසබෙල් අයින්දේ 1939 වන විට මුළු ලොවින් සැලකිය යුතු පෙදෙසක් හිට්ලර් විසින් ඇරඹි දෙවන ලෝක මහා සංග්‍රාමයට නතු වෙමින් තිබුණි. එවිට ඇල්මා බෙලැස්කෝ නම් දරුවාගේ ආරක්ෂාව පිණිස ඇයට ධනයෙන් ආඨය වූ ඇගේ නැන්දනියගේ එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි පිහිටි මහා මන්දිරය වෙත යවනු ලැබීය. එහිදී ඇගේ නැන්දනියගේ ජපන් ජාතික උද්‍යාන පාලක ගේ පුතකු වූ ඉදිමෙයි සහ ඇල්මා අතර මෘදු ආදරයක් හට ගත්තද ඔහුන්ට එය සදාතනිකව සඟවා තබා ගැනීමට සිදුවිය…

Description

  • ISBN – 9789557189109
  • Catagary – පරිවර්තන නවකතා
  • Author – මැනුවෙල් ජයසේකර – Manuel Jayasekara, Isabel Allende
  • Publisher – Subavi Publishers – සුභාවී ප්‍රකාශකයෝ

Additional information

Weight 0.4 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ජපන් පෙම්වතා | Japan Pemwatha”

Your email address will not be published. Required fields are marked *