ජාකොබ් නම් බොරුකියන්නා

LKR 500.00

අඳිරිනීතිය කඩකිරීමේ වරදට හසුවන යුදෙව් කඩහිමියෙකු වන ජාකොබ්ට ප්‍රශ්න කිරීම් අතරතුර දී ජර්මානු රේඩියෝ ප්‍රවෘත්ති ප්‍රකාශයක් අහම්බෙන් අසන්නට ලැබෙයි. රුසියානුවන් ජර්මානු හමුදා සමඟ සාර්ථකව සටන් කරමින් ඉදිරියට එමින් සිටින බව එම ප්‍රවෘත්තියෙන් කියැවුණි. නැවත යුදෙව් ජනාවාසයට යන ජාකොබ් මිතුරකුට මේ පුවත කියයි. යුදෙව් ජනාවාසය තුළ රහස් රේඩියෝවක් තිබෙන බවට ඉන්පසු කටකතා පැතිරෙයි. රහස් රේඩියෝවෙනු අසන්නට ලැබුණු බව පවසමින් ජාකොබ් කතන්දර ගොතමින් යුදෙව් ජනාවාසය තුළ අපේකෂාවන් පුබුදුවයි. ජර්මානුවෝ රේඩියෝව සෙවීමට පටන් ගනිති. ජාකොබ් එසේ කළේ සැබැවින්ම ඔහුට ආරක්ෂා කරගැනීමට සුන්දර රහසක් තිබුණු බැවිනි.

Description

  • ISBN – 9789551558673
  • Catagary – පරිවර්තන
  • Author – ඩී. එම්. එස්. ආරියරත්න – D. M. S. Ariyarathne, Jurek Becker
  • Publisher – Subavi Publishers – සුභාවී ප්‍රකාශකයෝ

Additional information

Weight 0.4 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ජාකොබ් නම් බොරුකියන්නා”

Your email address will not be published. Required fields are marked *