තාරකා විද්‍යාව හැදෑරීමේ පළමු පියවර / Tharaka Vidyawa Hadareeme Palamu Piyawara

(1 customer review)

LKR 1,400.00

රාත්‍රී අහස නිරීක්ෂණ්‍යට ඔබ අප කවුරුත් ආසයි. එම ආසාව හා උනන්දුව ඇති ඔබගේ තාරකා විද්‍යා දැනුම් නිවැරදි මාවතක් ඔස්සේ රැගෙන යාමට දරන උත්සහායක් ලෙස මෙම ග්‍රන්ථය හැඳින්විය හැකිය. ලෝකයේ සෙසු රටවල තාරකා විද්‍යාවට ආධුනිකයන් සඳහා සැකසු තාරකා විද්‍යාත්මක අත් පොත් බහුල වුවද ලාංකේය සමාජයේ ඒ සඳහා වු පතපොත ඉතා දුර්ලභය. එම අඩුව පිරිමැසීමට මෙම ග්‍රන්ථය සුළුවෙන් හෝ දායක වනු ඇත. මෙහි සඳහන් ග්‍රහලෝක හඳුනාගැනීම, දුරදක්නයක් නිපදවා ගැනීමට දුරදක්න සහ දෙනෙතියක් මිලදී ගැනීමේදි සැලකිය යුතු කරුණු ආදිය ආධුනික තාරකා විද්‍යා ලෝලියෙකුට ඉතා වැදගත්ය. තාරකා විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අංශය පිළිබඳව වසර 25ක පමණ අත්දැකීම් මේ ග්‍රන්ථය රචනා කිරීමේදි සමීර රත්නායකයන් විසින් භාවිතා කොට ඇති බව මනාව පැහැදිලිය.

SKU: 0324 Categories: , , , Product ID: 2946

Description

AUTHOR : සමීර සී. රත්නායක – Sameera C. Rathnayake
PUBLISHER:  S&T GROUP
ISBN: 9789551080082

 

Additional information

Weight 0.459 kg
Dimensions 21 × 14 × 1.5 cm

1 review for තාරකා විද්‍යාව හැදෑරීමේ පළමු පියවර / Tharaka Vidyawa Hadareeme Palamu Piyawara

  1. Shawna

    Good Book

Add a review

Your email address will not be published. Required fields are marked *