පොත් හෙර – POTH HERA

(2 customer reviews)

LKR 2,400.00

 

මට පොත් හෙර සමඟ අලංකාරය හා මිලේච්ඡත්වය ගැන බොහෝ දේ කීමට අවශ්‍ය වූ නමුත්, ඇය කිසිවක් නොදන්නා දේ ගැන මට කිව හැක්කේ කුමක් ද? මට විස්තර කිරීමට අවශ්‍ය වූයේ මම නොනවත්වා මානව වර්ගයා අධිතක්සේරු කරමින් හා අවතක්සේරු කරමින් සිටිනා බව ය. මා ඒ පිළිබඳව සරල තක්සේරුවක යෙදෙනුයේ ඉතා කලාතුරකිනි. එකම දෙයක් කැත වන්නාක් මෙන්ම, එතරම් ප්‍රභාවත් වන්නේ කෙසේ ද යන්නත් එහි වචන මෙතරම් විශිෂ්ට වන්නේත්, තුට්ටු දෙකක්වත් නොවටිනා දෙයක් බවට පත්වන්නේත් කෙසේ ද? යන්නත් ගැන ඇයගෙන් ඇසීමට අවශ්‍ය විය.

එහෙත් මේ කිසිවක් මගේ මුවින් පිටවූයේ නැත. මට කළ හැකි එකම දෙය වූයේ ලීස්ල් මෙමින්ජර් දෙසට හැරී, මා සත්‍යවශයෙන්ම දන්නා සත්‍ය ඇය හා පැවසීම පමණි. මම එය පොත් හෙරට කියූ අතර, දැන් එය ඔබට ද කියමි.

මානව අත්දැකීම යනු මරණයෙන් පවා පරාජය කළ නොහැකි දෙයකි.

 

මෙම මිනිසුන්ට වඩා යහපත් යමක් හිමිවිය යුතු වුණිද ? කී දෙනෙක් – අනෙකුන් ක්‍රියාකාරී ලෙස පීඩාවට පත්කර තිබුණිද ? හිට්ලර්ගේ බැල්මේ සුවඳින් පිබිද , ඔහුගේ වාක්‍ය නැවත කියවමින් ඔහුගේ පරිච්චේද උපුටා දක්වමින් , ඔහුගේ ප්‍රබන්ධ ගෙන හැර පාමින් ඔවුන් එවැනි දේ කර තිබුණා නොවේද? යුදෙව්වෙකු සඟවා ගැනීමෙන් ? හාන්ස් ? ඔවුන් සැමට මරණය සුදුසු වීද? ළමුනට පවා..?

Markus Zusak විසින් රචිත The Book Thief කෘතියේ සිංහල පරිවර්තනය

Description

  • ISBN – 9789551558772
  • Catagary – පරිවර්තන නවකතා, Translations – පරිවර්තන
  • Author – Markus Zusak, සත්‍යපාල ගල්කැටිය – Sathyapala galkatiya
  • Publisher – Subavi Publishers – සුභාවී ප්‍රකාශකයෝ
Poth Hera – පොත් හෙර

Additional information

Weight 0.7 kg

2 reviews for පොත් හෙර – POTH HERA

  1. bala

    Read everyone….

  2. Asiri

    Packed in safeway

Add a review

Your email address will not be published. Required fields are marked *