මැදියම් රැයේ මායාව Magic at Midnight

LKR 250.00

මැදියම් රැයේ සිට අළුයම කුකුළා අඬලන තුරු ඕනම දේකට පණ එන විත්තිය ඔයාලා දන්නවද? දන්නේ නැද්ද? මේ ඒ වගේ යාළුවො කීපදෙනෙකුගේ කතාවක්. එක්කෙනෙක් වන තාරාවා තානායමේ නාම පුවරුවේ තාරාවා. අනෙත් එක්කෙනා හාවා සහ දඩබල්ලෝ තානායමේ නාම පුවරුවේ හාවා මේ දෙන්නා එකතුවෙලා මහ රෑ කරන අපූරු වික්‍රමයන් මේ පොත කියවලම බලන්නකෝ…..

Description

ISBN – 9789551558123

Catagary – ළමා, පරිවර්තන

Publisher –  සුුභාවි ප්‍රකාශන – Subavi Publishers

Author – චූලානන්ද සමරනායක – Chulananda Samaranayaka

Additional information

Weight 0.4 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මැදියම් රැයේ මායාව Magic at Midnight”

Your email address will not be published. Required fields are marked *