මුහුණ පෙන්වීම තහනම්

LKR 280.00

ඇෆ්ගනිස්ථානයේ කෙටි ඉතිහාසයක් ලතීෆා අපට කියයි. පුවත්පත් නැති රූපවාහිනි නැති ගුවන් විදුලියෙන් යාච්ඤා පමණක් ඇසෙන, පින්තූර තහනම්, පොත්පත් තහනම්, බලහත්කාරයෙන් යාච්ඤා කරවන අඳුන් ගෑ කතුනට ඇසිඩ් ප්‍රහාර එල්ලවන කතුනට පාසල්, රැකියා තහනම්, කතුනගේ ලෙඩකට බෙහෙත් ගත නොහෙන, බලහත්කාරයෙන් දැරියන් දුෂණය කරන ගල් ගසා මරාදැමෙන යුගයකි මේ. රහස් පාසල් රහස් සායන සංවිධානය කරන මර්දනයෙන් වියළුණූ බිමක බලාපොරොත්තුවේ බිජුවට ඉසින පීඩනයට එරෙහිව රහසේ පෙළගැසෙන අභිමානවත් මිනිසුන් ද මෙහි අපට හමුවේ.

SKU: 105 Category: Product ID: 2154

Description

  • ISBN – 97895515578222
  • Catagary – පරිවර්තන
  • Author – අනුර කේ. එදිරිසූරිය – Anura K. Edirisooriya, Latifa
  • Publisher – Subavi Publishers – සුභාවී ප්‍රකාශකයෝ

Additional information

Weight 0.4 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මුහුණ පෙන්වීම තහනම්”

Your email address will not be published. Required fields are marked *