මේ අවිය බර වැඩියි

LKR 425.00

යුද වැදී දිවි ගලවාගත් ළමා සොල්දාදුවෙකු අපට කතාකරන පළමු වතාවයි මේ.සියෙරා ලියොන්හි උපන් ඉස්මායෙල් බේගේ පවුලේ අයගේ ජීවිත කැරලිකරුවෝ පැහැර ගනිති.වයස අවුරුදු දොළහේදි ඔහු අනාථ ළමයෙකු බවට පත් වේ.පණ රැකගන්නටත් කුසට අහරක් සොයා ගන්නටත් ආණ්ඩුවේ හමුදාවට එක්ව ඔහු සටන් වදී.ඹහු කියන අත්දැකීම් ලොමුදැහැ ගන්වයි.ඹහුගේ ඉරණම අපට කඳුළක් ගෙනෙයි. දැනට ඇමරිකාවේ වෙසෙන ඉස්මායෙල් බේ යුද වදින ළමයින්ගේ ඉරණම් කතාව ලෝකය හමුවේ තබයි..

Out of stock

SKU: 82 Categories: , Product ID: 2082

Description

  • ISBN – 9789551558246
  • Catagary – පරිවර්තන
  • Author – අනුර කේ. එදිරිසූරිය – Anura K. Edirisooriya, Ishmael Beah
  • Publisher – Subavi Publishers – සුභාවී ප්‍රකාශකයෝ

Additional information

Weight 0.4 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මේ අවිය බර වැඩියි”

Your email address will not be published. Required fields are marked *