රතුවත හැඳි කත | Rathuwatha Handi Katha

LKR 950.00

පොලීසියට ඔනෑකර තිබේ හොර චෙක්පත් දොළහක් බැංකු දොළහකට දී විශාල මුදලක් වංචා කළ ෂෙෆීල්ඩ් තක්කඩියා ආගිය අතක් නැත.ඔහු අල්ලා ගැනීමට හෝම්ස්ට හැකිවේවිද?

 

රතුවත හැඳි කත

“….. වසය අවුරුදු 35 යි. අන්තිම වරට දකින විට හැඳසිටියේ තද රතු පැහැති ගවුමකි.ආරංචියක් දෙන කෙනෙකුට ත්‍යාගය පවුම් 5 යි. හෝම්ස්ට හා වොට්සන්ට මුහුදු වෙරළේදි ‘හමුවන’ මේ කාන්තාව කාගේ කවුද ?

සුදු අන්තුවා

SKU: rathuwatha-hadi-katha-arthur-conon-doil-chandana-mendies Categories: , , Product ID: 3160

Description

ISBN:  978955126200X
Pages :   256
Publisher : චන්දන මෙන්ඩිස් ප්‍රකාශන – Chandana Mendies Prakashana
Author :  චන්දන මෙන්ඩිස් – Chandana Mendis , Arthur Conan Doyle

1. මැණික් පලඳනාව

2. පොලීසියට ඕනෑ කර තිබේ

3. ශාපලත් සොහොන 

4. රතු වත හැඳි කත 

5. සූදුඅන්තුවා

Additional information

Weight 0.425 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රතුවත හැඳි කත | Rathuwatha Handi Katha”

Your email address will not be published. Required fields are marked *