රාමා හමුව

(1 customer review)

LKR 500.00

රාමා – අධික වේගයකින් සූර්යයා වෙත ළං වෙන යෝධ ලෝහමය සිලින්ඩරයකි.

රාමා – මිනිසාට හමුවන, ආගන්තුක ශිෂ්ටාචාරයක පළමුවැනි නිෂ්පාදනයයි.

රාමා – තාක්ෂණ විස්මයෙන් හා කෘතිම පරිසරයකින් සමන්විත ලෝකයකි.

2131 දී සෞරග්‍රහ මණ්ඩලය දෙසට එන රාමාගේ අරමුණ කුමක් ද? ඒ තුළ සිටිනුයේ කවුරුන් ද? ඔවුන් එන්නේ කුමක් සඳහා ද?

SKU: 7 Categories: , , Tags: , Product ID: 1605

Description

කර්තෘ: ආතර් සී ක්ලාක්

පරිවර්තනය: එස්. එම්. බන්දුසීල

ප්‍රකාශනය: S & T Group  © 2011, ISBN: 978-955-1080-32-7, ප්‍රමාණය A5, පිටු 208

අන්තර්ගතය: RENDEZVOUS WITH RAMA     කතා මාලාවේ පළමුවැනි කොටසේ සිංහල පරිවර්තනය

Additional information

Weight 0.25 kg
Dimensions 21 × 14.8 × 1.5 cm

1 review for රාමා හමුව

  1. herath

    best

Add a review

Your email address will not be published. Required fields are marked *