සිහිනයක රැඳි රහසක් – Sihinayaka Randi Rahasak

LKR 1,200.00

” මේ මිනීමැරුම සිදුවුණේ 1940 කාලේ.මෙය දියේ ගිලිමෙන් සිදුවුණු මරණයක් වගේ පෙනෙන්න ඇති.ඔහු ඇත්තෙන්ම මිය ගියේ හිසට එල්ලවුණු දරුණු පහරවලින්”. “මියගිය තරුණයාගේ නම?” “මං දන්නේ නෑ!”

පීටර් ප්‍රවුඩ් කැලිෆෝනියා සරසවියේ මහචාර්යවරයෙකි. ඔහු සෑම රාත්‍රියකම පාහේ එකම ආකරයේ සිහිනයක් දකී.ඔහු දකින සිහිනය වන්නේ මිනිසෙකු ගඟක පිහිනමින් සිටියදී ගිලී මිය යන දර්ශනයකි. එම දර්ශනය දකිනවාත් සමඟම ඔහු “මර්සියා…එපා ! ” යැයි ඔහුගේ නොවන හඬකින් කෑ ගසා අවදි වේ.

මෙමෙ සිහිනය ප්‍රවුඩ් මහචාර්යවරයාට මෙන්ම ඔහුගේ බිරිඳට ද මානසික වදයක් විය. මේ නිසා ඔහු විවිධ සිහින පර්යේෂණාගාරවල සහය ද විවිධ ප්‍රතිකාර ක්‍රම ද අත්හදා බලයි.

”මිනිහා විලේ පිහිනමින් හිටියා. ගෑනි ආවෙ බෝට්ටුවක. ඇය අතේ තිබුණු හබලෙන් ඔහුගේ ඔළුවට පහර දුන්නා. එතකොට ඔහු දියේ ගිළුණා…….”“මෙහෙම දෙයක් සිදුවුණා කියල ඔහේ කොහොමද දන්නෙ?”

“ඒක ඇත්තෙන්ම සිදුවුණා. ඒ මැරුම් කෑ මිනිහා මමයි…………… මගේ ගිය ආත්මයේ
මේ මිනීමැරුම සිදුවුණේ 1940 කාලෙ. මෙය දියේ ගිලීමෙන් සිදුවුණු මරණයක් වගේ පෙනෙන්න ඇති: ඔහු ඇත්තෙන්ම මිය ගියේ හිසට එල්ලවුණු දරුණු පහරවලින්.”

“මියගිය තරුණයාගේ නම?”

SKU: සිහිනයක රැඳි රහසක්, Sihinayaka Randi Rahasak Categories: , , Tags: , Product ID: 3084

Description

පිටු ගණන : 278

ISBN  : 9559777661

Author  : චන්දන මෙන්ඩිස් – Chandana Mendis

Publisher : චන්දන මෙන්ඩිස් ප්‍රකාශන – Chandana Mendis Prakashana

Additional information

Weight 0.39 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සිහිනයක රැඳි රහසක් – Sihinayaka Randi Rahasak”

Your email address will not be published. Required fields are marked *