සේපියන්ස් – Sapiens

LKR 950.00

වසර 100000කට පළමු අවම වශයෙන් මානව විශේෂ හයක් මිහිමත විසුහ එහෙත් අද ඇත්තේ එකකි ඒ Hemo sapiens නම් වන අපි වන්නෙමු. ප්‍රමුඛයා වීමේ සටනේදී අපේ විශේෂය ජය ගත්තේ කෙසේද? අපේ දඩයම් යුගයේ මුතුන්මිත්තන් එකට එකතු වී නගර හා රාජධානි ගොඩනැගුවේ ඇයි? අප දෙවියන් ජාතිකත්වයන් හා මානව හිමිකම් විශ්වාස කරන්නට පටන් ගත්තේ කෙසේද? මීළඟ වසර දහස තුළ අපේ ලෝකය කෙබඳු වේ ද? සේපියන්ස් නිර්භයව පුළුල් පරාසයකට ගමන් කරමින් අප පුබුදුවාලමින් මිනිස් සත්ත්වයා පිළිබඳව දැන සිටියේ යැයි සිතූ සියල්ලම අපේ සිතුවිලි අපේ ක්‍රියාවන් අපේ බලයන් සහ ඉතිහාසය මේ හැමදේටම අභියෝග කරයි

Out of stock

Description

  • ISBN – 9789557189024
  • Catagary – Sociology – සමාජ විද්‍යාව,  Miscellaneous – විවිද
  • Author – Manjula Kaldera – මංජුල කල්දේරා , Yuval Noah Harari
  • Publisher – Subavi Publishers – සුභාවී ප්‍රකාශකයෝ
  • Books Published in 2019 – 2019 වසරේ ප්‍රකාශිත පොත්

Additional information

Weight 0.4 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සේපියන්ස් – Sapiens”

Your email address will not be published. Required fields are marked *