හිරු දිලෙන පහන් රැය

LKR 500.00

1940 ගණන්වල සෝවියට් ජෝර්ජීයානු සරසවි සිසු ජීවිතය විවරණය කරන නවකතාවකි මෙය. සමාජවාදයේ නාමයෙන් අන්තවාදීව කටයුතු කරන්නන් නිසා යහපත් ලෝකයක් සොයා යන යෞවනය මුහුණ දෙන අඳුරුබර අත්දැකීම් මෙහි විස්තර වෙයි. එහෙත් යෞවනයට උරුම සුබවාදී බව ඒ කිසිවකින් මිය නොයන බවත්, ජීවිතය මොනයම් බාධා මැද වුවද ඒ සියල්ල මැඬ ඉස්මතු වන බවත් මෙහි කතා නායකයා වන ‘තෙයිමෝ’ මඟින් දුම්බාඩ්සේ කියා සිටියි. හාස්‍යය සෑහෙන පමණ කාවැද්දී ඇති නමුදු මෙම කෘතිය දේශපාලනය කලාව සහ හෘදය සාක්ෂිය පිළිබඳ සුගම සංවාදවලින් පොහොසත්ය.

SKU: 89 Categories: , Product ID: 2104

Description

  • ISBN – 9789557189062
  • Catagary – නවකතා, පරිවර්තන
  • Author – මහින්ද සෙනරත් ගමගේ – Mahinda Senarath Gamage , Nodar Dumbasze
  • Publisher – Subavi Publishers – සුභාවී ප්‍රකාශකයෝ

Additional information

Weight 0.4 kg

Reviews

There are no reviews yet.

Be the first to review “හිරු දිලෙන පහන් රැය”

Your email address will not be published. Required fields are marked *