Adbhootha Aganthukaya – අද්භූත ආගන්තුකයා

(1 customer review)

LKR 890.00

හදිසි මරණ පරීක්ෂක තුමනි, අද සවස 2.30 ට හන්ටිංඩන් වනය හරහා යෑමය නිවසින් පිටත් වෙමි. වනය මැද පොකුණ අසලදී ඔහු හමුවන මෙන් රොබින් ලෙනාඩ් මහතා මට දන්වා ඇත. ඊයේ රාත්‍රී ඔහු මා සමඟ ඉතා දරුණු රණ්ඩුවකට පැටළුණේය. ඔහු කළ වංචාවක් ගැන අන් අයට දැනුම් දුන්නොත් නිසැකවම මා මරා දමන බවට ඔහු තර්ජනය කළේය. අද දින මා මරා දමනු ලැබුවොත් ඊට වගකිවයුත්තා රොබින් ලෙනාඩ් බව දිවුරා ප්‍රකාශ කරමි. – සැමුවෙල්මෝගන්

විෂ්ණූගේ අක්ෂීය ,   මෙබර්ලි ගැටලුව,  අත්භූත ආගන්තුකයා,  ෂීබා රැජිනගේ අභිරහස, හන්ටිංඩන් මිනීමැරුම

SKU: අද්භූත ආගන්තුකයා - Sherlock Holmes Categories: , , Product ID: 3080

Description

 

Additional information

Weight 0.39 kg

1 review for Adbhootha Aganthukaya – අද්භූත ආගන්තුකයා

  1. Gamage.

    Good service

    • bookbank Team

      Thank you indeed sir..

Add a review

Your email address will not be published. Required fields are marked *