Araliya Mal Aramaya – අරලියමල් ආරාමය

LKR 400.00

online, bookshop, onlinebookshop, book, shop, bookbank, buy, buyonline, pay secure, 100% protection.

2 in stock

SKU: 145 Category: Tags: , , , , Product ID: 2351

Description

Description

කර්තෘ: ජයසේන ජයකොඩි – Jayasena Jayakodi

ප්‍රකාශනය: මෙම පොත දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි.  ©, ISBN: 978-955-551-040-7,  පිටු 238

අන්තර්ගතය: “උන්නාන්සේ තොට මේ අහවල් වැඩේ කළා නම් මෙතෙන්ට වඩීද? උන්නාන්සෙගෙ මූණ දැක්ක ගමන් මාව දෑපනය වැටුනා.” “ඒක තමයි මට උනෙත්…” “මේකි කන්න එපැයි මේ කියන කතාවට. තොට හෙන ගහනවා බොල” “අම්ම ඉතින් හාමුදුරුවන්ගෙන් අහල බලන්නකො. ඇත්ත ඉවරයිනෙ” “තෝ අපිට පටලෝනවා නුල් බෝලෙ වගෙ පටලෝනවා.” “පටලවාගෙන තියෙන්නෙ අම්මලානෙ. මම ඔව් කියනවා. අම්මල නෑයි කියනවා. හාමුදුරුවන්ගෙන් අහන්නෙත් නැතිව. මම නෙ දන්නෙ වෙච්ච දේ. ඒ වෙලාවල්වල හාමුදුරුවන්ගෙ ඔය සිල් මොකුත් තිබුණෙ නෑ.”

Additional information

Weight 200 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Araliya Mal Aramaya – අරලියමල් ආරාමය”

Your email address will not be published. Required fields are marked *