Maraka Satana | මාරක සටන

LKR 890.00

“දොස්තර වොට්සන් ලියන්න ඔබේ භයානක මරණාසන්න වික්‍රමය. ඒක මුද්‍රණයට යවන්න මං පොරොන්දු වෙනවා.පොතේ පිටකවරයේ මං මේ විදියට දමන්නම්.කමක් නැහැ නේද ? මරුවා සමග සටන් කළ ෂර්ලොක් හෝම්ස්ගේ අවසන් සටන ! ලේඛකයාගේ නම මං මේ විදියට දැම්මොත්! ? බිහිසුණු සටනකින් පසු ජිවිතක්ෂයට පත් වු දොස්තර ජෝන් වොට්සන් ?” “උඹ සිහි විකල්වුණු යක්ෂයෙක්” මම කෑගැසිමි. “උඹ තිරිසනෙකුටත් වඩා අන්තයි”

Description

ISBN: 978955126234
Pages :   240
Publisher : චන්දන මෙන්ඩිස් ප්‍රකාශන – Chandana Mendies Prakashana
Author :  චන්දන මෙන්ඩිස් – Chandana Mendis , Arthur Conan Doyle

 

Additional information

Weight 0.475 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Maraka Satana | මාරක සටන”

Your email address will not be published. Required fields are marked *