Suroopi Nalagana | සුරූපී නළඟන සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා

LKR 890.00

සුරූපී නළඟන

“ඉතාම ලක්ෂණ තරුණ කාන්තාවක් එක්වරම මා වෙතට කඩා වැදුණා. මගේ බෙල්ල වටා දෑත් යවා ඇය, මගේ මුහුණ සිප ගත්තේ ඉතාම උණුහුම් ආකාරයට…….. ඉතා ඉක්මණින් ක්ෂණිකව ඇය ඒ ප්‍රහාරය එල්ල කළේ, මට කිසිවක් හිතාගන්නවත් ඉඩක් නොතබා.”

මරු සිටියත් පෙරමුණේ………

හෝම්ස් එල්ල කළ ඒ පහරින් උඩ විසි වූ චෞරයා බිම ඇද වැටෙද්දි ඔහුගේ හිස සිමෙන්ති පොළොවේ තදින් ඇණිනි. ඔහු පොළොව බදා ගත්තේ හෝම්ස්ට ශාප කරමිනි.

සතුරාට වෙඩි තබා ඔහු මරා දැමුවොත් මිස තමාට ගැලවී යා නොහැකි යැයි චෞරයා තේරුම් ගන්නට ඇත. ඔහු එක් ක්ෂණයකින් රිවෝල්වරයක් ඇද එය අප දෙසට එල්ල කළේය.

පර්පල් ප්ලේන් අභිරහස

කොළ හැට්ටකාරි

අතුරුදන් වූ නිල් සූට් කාරයා

අනතුරුදායක පියගැටපෙළ

Description

ISBN: 9789551262402
Pages :   248
Publisher : චන්දන මෙන්ඩිස් ප්‍රකාශන – Chandana Mendies Prakashana
Author :  චන්දන මෙන්ඩිස් – Chandana Mendis , Arthur Conan Doyle
ෂර්ලොක්  හෝම්ස්ගේ රහසිගත ලිපිගොනු අංක 17.

 

Additional information

Weight 0.475 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Suroopi Nalagana | සුරූපී නළඟන සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා”

Your email address will not be published. Required fields are marked *