Tera Tharanaya / තෙර තරණය

LKR 350.00

ඇයි ලොකු හාමුදුරුවනේ පාරිලෙයිය වනයේදීත්, බුදු හාමුදුරුවෝ උණු වතුර පාවිච්චි කළානේ

“පාරිලෙයිය වනයට කොයින්දැ උණු වතුර? ”

“අලි ඇත්තු ගල් පෙරලගෙන ඇවිත් ඇළ දොළට හෙළුවලු.එතකොට ඒ වතුර රත් වුණාලු”

රාහුල තෙරණුවෝ සුපුරුදු මඳහස නැඟූහ.
“ඔය උන්නාන්සේ නොදියුණු උපාසකම්මෙක් නොවෙයි නෙවැ. ඔය මූඪ සද්ධාවන්තයින් පිනවන්න ගොතපු බේගල්”

පුණ්ණජීටත් හිනා ය. “ඔය වගේ ගජබින්නාලංකාර බණ පොත්වලට රිංගවලා තියෙන්නේ මොකද ලොකු හාමුදුරුවනේ?”

“මෝඩ උපාසක අම්මලාගේ භක්තිය වඩවන්න නොවැ. එයින් බුද්ධ චරිතයත් හෑල්ලුවට ලක් වෙනවා”

ජයසේන ජයකොඩි – පිච්ච මල නවකතා මාලාව 1.පිච්ච මල 2.අරලිය මල් ආරාමය 3.මහමෙර 4.උපේකා 5.පින්කෙත 6.සිල් සුවඳ 7.සුදු නෙළුම 8.තෙර තරණය

1 in stock

SKU: 151 Category: Product ID: 2366

Description

  • ISBN – 9789556863451
  • Catagary – නවකතා
  • Author – Jayasena Jayakody
  • Publisher – Dayawansa Jayakody & Co.
  • Pages  – 207

Additional information

Weight 0.250 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Tera Tharanaya / තෙර තරණය”

Your email address will not be published. Required fields are marked *