Skip to content Skip to footer

පොත්පත් වත්කම් එක්තැන් කරගත් වෙබ් අඩවිය

0 items - LKR 0.00 0

කමලාදාස්

[vc_row][vc_column][trx_columns count=”5″ margins=”” css=”margin-top: 5em; margin-bottom: 5.5em;”][trx_column_item span=”2″][trx_image url=”2314″][/trx_column_item][trx_column_item span=”3″][trx_title type=”2″ css=”margin-top: -0.3em;”]කමලාදාස්[/trx_title][vc_column_text]කමලාදාස්

ලේඛිකාව උපත ලබන්නේ 1943 මාර්තු 31 කේරලයේ මලබාර් හිදීය. මලයාලි හා ඉංගිරීසී බසින් වැඩි වශයෙන් නිර්මාණකරණයේ යෙඳුණු ඇය වඩාත්ම පතළව ඇත්තේ කිවිඳියක, පුවත්පත් කතුවරියක ලෙසය. ඒත් ලාංකිකයන් ඇයහඳුනාගෙන ඇත්තේ නවකතාවරියක ලෙසයි. ඒAlphabet of Lust, A Doll for the Child Prostitute සහ Padmawathi the Harlot යන ඇගේ මුල් කෘතිවල පරිවර්තයන් ලාංකික පාඨකයා වඩාත් වැළඳගත් හෙයින් බව පෙනී යන කරුණකි.

ඇගේ පළමු කව්සරණිය ඇය නම් කරණුයේ Summer in Culcutta නමිනි. ඒ 1966 දීය. ඇගේ පළමු නවකතාව Alphabet of Lust නමින් 1977 දි පළ විය. My Story කමලාදාස්ගේ වඩාත්ම කතාබහට ලක් වූ කෘතිය ලෙස හඳුන්වාදීමට පුළුවන. මගේ කතාව නමින් එය සිංහල බසටද පරිවර්තනය වූවකි. එ වූ කල ඇගේ චරිතාපදානයයි. ඉන්දියානු ජන සමාජය මහත් කැලඹීමට පත් කලකෘතියයි. කාන්තාව සහ ඇගේ සමාජ භූමිකාව ගැන වඩාත් සංවාදයෙහි යෙදෙන ලේඛිකාව ටයිම්ස් සඟරාවහ ඳුන්වාදී ඇත්තේ ගැහැණියකගේ නිදහස් පෙම ගැන කතාකරන උසස් ඉන්දියානු සමාජයනියෝජනයකරන මුල්ම කත ලෙසය.

මෙනයින් පෙනී යන්නේ ඉන්දියානු සමාජය තුල කතකට ආලය සම්බන්ධයෙන්ඇති මහා බාධක ඇය අභියෝගයට ලක්කල බවයි.

මට නිතර ආදරය ඕනෑ එය නිතර නොලැබුනානම් සිදුවන්නේ නිවසෙන් එළියට ගොස් අයාලේ යන්නමය. ඇය වරක් එසේ කියා සිටියාය.[/vc_column_text][trx_skills width=”70%”][trx_skills_item title=”Drama” value=”95%” color=”#de3242″ style=”1″][/trx_skills_item][trx_skills_item title=”Biography” value=”75%” color=”#de3242″ style=”1″][/trx_skills_item][trx_skills_item title=”Cookbooks” value=”82%” color=”#de3242″ style=”1″][/trx_skills_item][/trx_skills][trx_socials size=”tiny” shape=”round” socials=”facebook=https://www.facebook.com/AncoraThemes/|twitter=https://twitter.com/ancora_themes|instagramm=https://www.instagram.com/ancora_themes/” top=”small”][/trx_socials][/trx_column_item][/trx_columns][/vc_column][/vc_row][vc_row full_width=”stretch_row” css=”.vc_custom_1456408097084{background-color: #f5f5f4 !important;}”][vc_column][trx_content bottom=”large”][trx_title type=”4″ style=”underline” align=”center” css=”margin-top: 1.8em;” bottom=”tiny”]Latest Books[/trx_title]

[/trx_content][/vc_column][/vc_row][vc_row full_width=”stretch_row” css=”.vc_custom_1493373868896{padding-top: 1em !important;padding-bottom: 3em !important;background-image: url(http://booklovers.ancorathemes.com/wp-content/uploads/2016/02/Layer-81.jpg?id=773) !important;background-position: center !important;background-repeat: no-repeat !important;background-size: cover !important;}”][vc_column width=”1/4″][/vc_column][vc_column width=”1/2″][trx_title type=”3″ style=”underline” align=”center” color=”#ffffff” class=”inverse”]Stay In Touch  with Our Updates[/trx_title][vc_column_text][mc4wp_form id=”1251″][/vc_column_text][/vc_column][vc_column width=”1/4″][/vc_column][/vc_row]

Leave a comment

0.0/5

E-mail
Password
Confirm Password