2010 : දෙවැනි වීර චාරිකාව

LKR 1,400.00

or 3 X LKR 466.67 with Koko
or up to 4 X LKR 350.00 with Payzy Payzy

2001: අභ්‍යවකාශ වීර චාරිකාව මිනිසාගේ අනාගත ඉරණම පිළිබඳව ලියැවුණු ශ්‍රේෂ්ඨ කතාවයි.

2010: අභ්‍යවකාශ වීර චාරිකාව මිනිස් වර්ගයාගේ අවසාන ඉලක්කය කරා දැන් ඔබ ගෙන යයි.

බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් අතරේ පාවෙන ඩිස්කවරි යානය, හල් නම් පරිගණකය හා අද්භූත කළු ස්ථම්භය, මින් අවුරුදු නවයකට පෙර තාරකා දොරටුව තුළින් අතුරුදන් වූ ඩෙව් බෝමන්, මේ අතරට එන එන ලියනොප් නම් රුසියන් ඇමරිකානු යානය…

විසිවැනි සියවසහි මුල් පෙළේ චින්තකයෙක්, විද්‍යාඥයෙක් හා ප්‍රබන්ධකරුවෙක් වූ ආතර් සී ක්ලාක් ඔබ නො සිතූ විරූ අනාගතයකට මිනිස් වර්ගයා ගෙන යයි.

Additional information

Weight 0.48 kg
Dimensions 21 × 14.8 × 1.5 cm

1 in stock (can be backordered)

SKU: 10 Categories: , , Tags: , Product ID: 19383

Description

කර්තෘ: ආතර් සී ක්ලාක්

පරිවර්තනය: එස්. එම්. බන්දුසීල

ප්‍රකාශනය: S & T Group  © 2017, ISBN: 978-955-1080-26-6, ප්‍රමාණය A5, පිටු 226

අන්තර්ගතය: 2010: ODYSSEY TWO –   ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය

Reviews

There are no reviews yet.

Be the first to review “2010 : දෙවැනි වීර චාරිකාව”

Your email address will not be published. Required fields are marked *


The reCAPTCHA verification period has expired. Please reload the page.

E-mail
Password
Confirm Password
error: Content is protected !!
2010 : දෙවැනි වීර චාරිකාව
LKR 1,400.00
or 3 X LKR 466.67 with Koko
or up to 4 X LKR 350.00 with Payzy Payzy

1 in stock (can be backordered)