ලෝක විනාශය / Loka Winashaya

LKR 1,100.00

or 3 X LKR 366.67 with Koko
or up to 4 X LKR 275.00 with Payzy Payzy

විසි දෙවැනි සියවසේ පොළාවේ හදේ හා අගහරු ලෝකයේ විස්මය ජනක ජීවන රටාවත් විශ්නාසනීය විද්‍යාවත් විශිෂ්ට වෘත්තාන්ත කලාවත් එක් කළ මෙම කෘතියට ආතර් සී.ක්ලාක් ගේ විද්‍යා ප්‍රබන්ධ අතර විශේෂ ස්ථානයක් හිමිවේ.

පොළව විනාශ කිරීමට එන – කාලි පයිටය මත පදනම් වව ආගම – ක්‍රිස්ලාම් ලංකාවේ සිට අඟහරු ලෝකයේ ආවාට සොයාගත් මොල්ස්වර්ත් විද්‍යාඥයන්ට වඩා වේගයෙන් සිතන -ඩේවිඩ් උපත් පාලනය පිළිබද අදහස වෙනස් කරන වතිකානුව

ආදී සිදුවීම් සහ පුද්ගලයන්ගේ අන්තර් ක්‍රියාකාරකම් මත පදනම් වූ මෙම කෙටි කතාව මුලින්ම 1992 දී පල වූයේ ටයිමිස් සඟරාවෙනිය.මෙය ටයිමිස් සඟරාවේ පළ කළ දෙවැනි ප්‍රබන්ධය වන අතර පළමු ප්‍රබන්ධය ලියන ලද්දේ නොබෙල් ත්‍යාගලාභී ඇලෙක්සැන්ඩර් සොල්ෂෙනිටිසීන් විසිනි.

 

A good portion of the book details the life of spaceship-captain Robert Singh (including his running a marathon race on the Lunar surface and uprooting his life and moving to Mars). When it is discovered that the asteroid Kali is likely to hit Earth, Singh’s ship Goliath makes an emergency voyage to Kali with a load of thrusters to set up on the asteroid, hopefully nudging the rock’s orbit just enough to push it clear of Earth. In the meantime, a religious sect called Chrislam, originally founded by a female veteran of the Persian Gulf War, believes that they can convert a human being into a few terabytes of computer information, and then transmit this data across space to Sirius (where they believe aliens reside); members of the sect also come to believe that the asteroid is meant to destroy the Earth. They thus sneak a bomb on board the Goliath and ruin the thrusters. While Singh uses the Goliath itself as a thruster to move the asteroid, the world government on Earth rushes to reconstruct one of the planet’s long-decommissioned nuclear weapons, hoping to break the peanut-shaped Kali in two.

Additional information

Weight 0.42 kg
Dimensions 21 × 14.8 × 1 cm

1 in stock (can be backordered)

SKU: 6 Categories: , , Tags: , Product ID: 19378

Description

කර්තෘ: ආතර් සී ක්ලාක්

පරිවර්තනය: එස්. එම්. බන්දුසීල

ප්‍රකාශනය: S & T Group  ©, ISBN: 978-955-1080-14-3, ප්‍රමාණය A5, පිටු 176

අන්තර්ගතය: Hammer Of God-  ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය

Reviews

There are no reviews yet.

Be the first to review “ලෝක විනාශය / Loka Winashaya”

Your email address will not be published. Required fields are marked *


The reCAPTCHA verification period has expired. Please reload the page.

E-mail
Password
Confirm Password
error: Content is protected !!
ලෝක විනාශය / Loka Winashaya
LKR 1,100.00
or 3 X LKR 366.67 with Koko
or up to 4 X LKR 275.00 with Payzy Payzy

1 in stock (can be backordered)