Anne Frank Dariyakage Dinapotha | ඈන් ෆ්‍රෑන්ක් දැරියකගේ දිනපොත

LKR 1,390.00

or 3 X LKR 463.33 with Koko
or up to 4 X LKR 347.50 with Payzy Payzy

ISBN : 9789555733422
පිටු ගණන : 398
Author Anne Frank (2), Thompson A. Wandabona – තොම්සන් ඒ. වැන්දබෝනා
Publisher සරසවි ප්‍රකාශකයෝ – Sarasavi prakashana.

 

Additional information

Weight 0.59 kg

Out of stock

SKU: anne-frank-dariyakage-dinapotha-thomsan-wandabona-sarasavi Category: Tags: , , , , , , , Product ID: 21063

Description

 

විසිවැනි සියවසේ, අතිශයින්ම ශෝක ජනක වූත්, විචිත්‍ර වූත් දින සටහන් එකතුවක් ලෙස ලෝක ප්‍රකට ‘ඈන් ෆ්‍රෑන්ක් ගේ දිනපොත’ මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද්දේ 1947 දීය. එදා සිට අද දක්වා කාලය තුළ නිකුත් කරනු ලැබූ කෝටි දෙකකට අධික වූ පිටපත් සංඛ්‍යාවක් ලොව පුරා පාඨකයින් විසින් කියවනු ලැබ ඇත.

දහතුන් හැවිරිදි ඈන් ෆ්‍රෑන්ක් දැරිය සැඟවී සිටිය දී ලියන ලද අතිශයින්ම සංවේදී වූ මේ දින පොත් සටහන් යුදෙව්වන් හැට ලක්ෂයකට වධ හිංසා සහ අවසානයේ මරු කැඳවූ දෙවෙනි ලෝක මහා සංග්‍රාමයේ බිහිසුණු අංශය ලොවට මැනවින් කියාපාන සත්‍ය කතාවකි.

කෘතහස්ත ලේඛකයෙකු වූ තොම්සන් ඒ. වැන්දබෝනා විසින් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද මේ කෘතිය ඈන් ෆ්‍රෑන්ක්ගේ මුල් කෘතිය මෙන්ම රසවත් ය. පරිවර්තකයා විසින් ඒ සඳහා යෝග්‍ය වූ සරල භාෂා ශෛලියක් යොදා ගෙන තිබීම මෙහි විශේෂත්වයයි.


Reviews

There are no reviews yet.

Be the first to review “Anne Frank Dariyakage Dinapotha | ඈන් ෆ්‍රෑන්ක් දැරියකගේ දිනපොත”

Your email address will not be published. Required fields are marked *


The reCAPTCHA verification period has expired. Please reload the page.

E-mail
Password
Confirm Password
error: Content is protected !!
Anne Frank Dariyakage Dinapotha | ඈන් ෆ්‍රෑන්ක් දැරියකගේ දිනපොත
LKR 1,390.00
or 3 X LKR 463.33 with Koko
or up to 4 X LKR 347.50 with Payzy Payzy

Out of stock