ඩෙනිස්ගේ දස්කම් | DENNISGE DASKAM
LKR 1,300.00
ISBN : 97895565217603
පිටු ගණන : 328
Author: Victor Dragunsky
Translator : කත්‍යානා අමරසිංහ – Kathyana Amarasinghe
Publisher : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha Kendraya
Additional information
| Weight | 0.52 kg |
|---|
Description
ඩෙනිස් නමැති දරුවාගේදඟකාරකම් මෙන්ම දස්කම් ගැන ඉතා රසවත් සිද්ධි මේ පොතෙන් විස්තර කෙරේ.
“මං වචනයක් වත් කතා කරන්න කලින් එයා කොමඩු ගෙඩිය මගෙ අතේ තියලා ඉක්මනට ට්‍රක් එක දිහාට ගියා. මං කොමඩු ගෙඩිය බදා ගත්තා. ඒක හරිම බරයි. මට උස්සගෙන යන්නත් බැරි තරං. මං ගෙදර ගියාම වාල්යා; මගේ යාළුවටත් අඬගහලා, දෙන්නත් එක්කම ඒ ලොකු කොමඩු ගෙඩිය කෑවා. දෙයියනේ! ඒකෙ රහ! මට ඒක ඕගොල්ලන්ට වචනයෙන් විස්තර කරන්න බැහැ. ඉස්සරවෙලාම අපි ගෙඩිය දෙකට කැපුව. ඊට පස්සෙ කොමඩු කෑල්ල කනකොට පැණි අපේ කන් වලටත් විසි වුණා.පැණි බේරෙන කොමඩු ගෙඩියෙ යුෂ අපේ කම්මුල් දිගේ බේරුණා. අපෙ බඩවලුත්, කොමඩු ගෙඩි දෙකක් වගේ පිම්බිලා ආවා. බඩට ගැහුවොත් බෙරයක් වගෙ සද්දෙ එන්න තිබුණ. අපිට දුක කොමඩු කන්න එක පාන් කෑල්ලක් වත් තිබිච්ච නැති එක ගැන. එහෙම උණා නං එදා අපිට රජ මගුල්. ඔව්…….”


Reviews
There are no reviews yet.