ආදරය දැනෙන්න ජීවත් වෙන්න | Adaraya Danenna Jeewathwenna

LKR 880.00

or 3 X LKR 293.33 with Koko
or up to 4 X LKR 220.00 with Payzy Payzy

පොත රචනා කර තිබෙන්නේ අඹු සැමියන් වීමට අපේක්ෂා කරන අයටත් අඹු සැමියන් ලෙස ජීවිත ගොඩනගා ගත් අයටත් කියවීමට ය. පැහැදිලි හේතු සාධක ඇතිව හෝ නැතිව යුග දිවිය ව්‍යාකූල කරගෙන දරුවන්ට ද අනර්ථයම සිදු කරන ස්වාමි පුරුෂයන් හා භාර්යාවන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට මේ පොතෙන් අවස්ථාව උදාවේ. ඉතා අකාරුණික ජීවිත ගත කරමින් හෙම්බත් වී සිටින ඇතැම් පුද්ගලයන් නිර්ව්‍යාජ ආත්ම භාෂණ ඔස්සේ තම ජීවිත ආලෝකවත් කර ගත් අතර සමහරු දර දඬුවම ජීවත් වන නිසා ජීවිතාවබෝධයෙන් තමන්ගේත් තම දරුවන්ගේත් ජීවිත ප්‍රකෘති තත්වයට පත්කර ගැනීමට අසමත් වී සිටිති. මෙය කියවන පාඨකයන් ගෙන් අපේක්ෂා කරන්නේ තම ජීවිතාවබෝධය පුළුල් කරගැනීමට කිසියම් ආලෝකයක් මෙයින් අත් කරගත හැකිදැයි සලකා බලන ලෙසය.

 

ආදරය දැනෙන්න ජීවත් වීම කියා කියන්නෙ රඟපෑමක් නොවෙයි. එකිනෙකා අනෙකාගේ කලාව හඳුනා ගැනීමයි.ප්‍රකාශනය විවෘත කිරීමට මිසක හකුලා ගැනීමට ඉඩ නොතැබීමයි. ඊට පොත් පත්වත් තුන්වෙනි පාර්ශවයක්වත් උදව් වෙන්නෙ නෑ. ඊට උදව් වෙන්නෙ එකම එක දෙයයි. සන්නිවේදනයයි.

Additional information

Weight 0.39 kg

Description

 

ISBN : 9789556910643
Pages : 208
Author සරත් විජේසූරිය – Sarath Wijesooriya
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha Kendraya

Reviews

There are no reviews yet.

Be the first to review “ආදරය දැනෙන්න ජීවත් වෙන්න | Adaraya Danenna Jeewathwenna”

Your email address will not be published. Required fields are marked *


The reCAPTCHA verification period has expired. Please reload the page.

You may also like…

E-mail
Password
Confirm Password
error: Content is protected !!
ආදරය දැනෙන්න ජීවත් වෙන්න | Adaraya Danenna Jeewathwenna
LKR 880.00
or 3 X LKR 293.33 with Koko
or up to 4 X LKR 220.00 with Payzy Payzy