තෙර තරණය (සුදු නෙළුම 2) | Thera Tharanaya

LKR 300.00

or 3 X LKR 100.00 with Koko
or up to 4 X LKR 75.00 with Payzy Payzy

 

  • ISBN – 9789553034205
  • Catagary – නවකතා
  • Author – Jayasena Jayakody
  • Publisher – S. Godage Book Publishers
  • Pages  – 176

Additional information

Weight 0.49 kg

Description

“අනේ නායක හමුදුරුවනේ, රාහුල නායක හාමුදුරුවො විහාර මළුව පල්ලමේ පඩි පෙළන් වැටුණා!.මම උස්සාගෙන ඇවිත්…….

“මොනවා? කවුද උන්නාන්සේව කන්දට දොක්කාගෙන ගියේ?

“උන්නාන්සේ ම යි මට කතාකළේ.මම පරෙස්සමින් එක්කං ගියා.බුදුපිළිම වහන්සේට බිම දිගාවෙලා යි වන්දනාමාන කළේ.බුදුන් වහන්සේගෙන් සමුගත් බවකුත් මට කියාසිටියා!.ඇඳිරියත් සමඟ යි පල්ලම බැසීම ඇරඹුවේ.විහාර මළුවේ දි බොහෝ දෙනා සමඟ කතාබහේ යෙඳුණු නිසා එහි පැයකටත් වැඩි වේලාවක් රැඳීසිටීමට සිදුවුණා.

“ඕවා නොවෙයි මොකද දැන් නායක හාමුදුරුවන්ට තුවාල ද ?”

“පේන්න තුවාලයක් නම් නැහැ.ඒත් අංශයක් පණ නැහැ වගෙ. කතාකරන්නතත් බැහැ.”

Reviews

There are no reviews yet.

Be the first to review “තෙර තරණය (සුදු නෙළුම 2) | Thera Tharanaya”

Your email address will not be published. Required fields are marked *


The reCAPTCHA verification period has expired. Please reload the page.

You may also like…

E-mail
Password
Confirm Password
error: Content is protected !!
තෙර තරණය (සුදු නෙළුම 2) | Thera Tharanaya
LKR 300.00
or 3 X LKR 100.00 with Koko
or up to 4 X LKR 75.00 with Payzy Payzy