Adaraneeya Victoria | ආදරණීය වික්ටෝරියා

LKR 1,600.00

or 3 X LKR 533.33 with Koko
or up to 4 X LKR 400.00 with Payzy Payzy

 

Author : මොහාන් රාජ් මඩවල – Mohan Raj Madawala
Publisher :  බිසෝ ප්‍රකාශන – Biso Prakashana

ISBN: 9789554690028
Pages : 285
Categories : Novel

 

Additional information

Weight 0.52 kg

Description

 

1860 දශකයේ ලංකාවේ දුම්රිය ගමනාගමනයේ ආරම්භයත්, 1880 දශකයේ තේ වගාවේ හඳුන්වාදීමත්, එසේම 1873 වර්ෂයේ ඓතිහාසික පානදුරාවාදයේ මැදිහත්වීමත් අතරමැද රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ අරක්කු රේන්ද ව්‍යාපාරයේ කතාව ‘ආදරණීය වික්ටෝරියා’ නවකතාවට පසුබිම් වෙයි.

ඔහුගේ ලෝකයේ පරමාදර්ශය වුයේ ඇයය. එසේම නම කියු සැණින් දත් අරක්කු රේන්දරාළ කෙනෙක් වන්නට ඔහු තුළ බලාපොරොත්තු දැල්වුයේද ඇයය.එපමණකුදු නොව තුංග පොල් ගසක් තරමට තරව මුල් දරා වැඩෙන්නට ඔහුගේ ‌හෙවනැල්ල වුයේ ඇයය.

 

Reviews

There are no reviews yet.

Be the first to review “Adaraneeya Victoria | ආදරණීය වික්ටෝරියා”

Your email address will not be published. Required fields are marked *


The reCAPTCHA verification period has expired. Please reload the page.

You may also like…

E-mail
Password
Confirm Password
error: Content is protected !!
Adaraneeya Victoria | ආදරණීය වික්ටෝරියා
LKR 1,600.00
or 3 X LKR 533.33 with Koko
or up to 4 X LKR 400.00 with Payzy Payzy