-10%

MANDODARI | මන්දෝදරී

Original price was: LKR 1,650.00.Current price is: LKR 1,485.00.

or 3 X LKR 495.00 with Koko
or up to 4 X LKR 371.25 with Payzy Payzy

 

Author : මොහාන් රාජ් මඩවල – Mohan Raj Madawala
Publisher :  බිසෝ ප්‍රකාශන – Biso Prakashana

ISBN : 9786246039004
පිටු ගණන : 264

 

Additional information

Weight 0.35 kg

Description

 

මන්දෝදරී (සංස්කෘත : අර්ථය “මෘදු උදරයක් ඇති”) කුමරිය යනු හින්දු මහා කාව්‍යයක් වන රාමායනයට අනුව, ලංකාපුර රජු වූ රාවණා ගේ අග බිසවයි. රාමායනයේ සදහන් ආකාරයට ඇය සුන්දර, පක්ෂග්‍රාහී මෙන්ම ධර්මිෂ්ඨ කාන්තාවක් ලෙස නිරූපණය කරයි.

“ඇයට ඇති වූ කේන්තිය කෙතරම්ද යත්
ඇය මිට මොළවා ඔහුට පහර දුන්නාය.
‘ගෑනු පළිගන්න හැටි ඔයා තාම දන්නෙ නෑ..’
ඇය එසේ කීවේ ඔහු ඇස් පියා
ඒ වේදනාව විඳින අතරය.
ඉන්පසුව
යළිත් ඔහුගේ පපුව මතම හිස හොවා
මෙසේද කීවාය.
‘ඒ පළිගන්න මිනිස්සුන්ගෙ පපුව උඩම තමා
ගෑනු ඔලුව තියාගන්නත් කැමති.!”

Reviews

There are no reviews yet.

Be the first to review “MANDODARI | මන්දෝදරී”

Your email address will not be published. Required fields are marked *


The reCAPTCHA verification period has expired. Please reload the page.

You may also like…

E-mail
Password
Confirm Password
error: Content is protected !!
MANDODARI | මන්දෝදරී
Original price was: LKR 1,650.00.LKR 1,485.00Current price is: LKR 1,485.00.
or 3 X LKR 495.00 with Koko
or up to 4 X LKR 371.25 with Payzy Payzy