Pesuru Combined Maths Answers | වර්ගීකරණය කළ පිළිතුරු
LKR 2,800.00
Publisher : පේසුරු ප්‍රකාශන – Pesuru Prakashana
Categories : Advance Combined Maths – උසස්පෙළ සංයුක්ත ගණිතය
Size A5
Content: උසස් පෙළ සංයුක්ත ගණිතය වර්ගීකරණය කළ ප්‍රශ්න සඳහා පිළිතුරු 1976-2025
Additional information
| Weight | 0.91 kg |
|---|---|
| Dimensions | 21 × 14.8 × 5.3 cm |
Description
අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන වර්ගීකරණය කළ පසුගිය විභාග ප්‍රශ්න සඳහා පිළිතුරු – ප්‍රශ්න ඇතුලත් නොවේ, Pesuru Combined Maths Answers Past Papers. පේසුරු ප්රකාශනයකි. අමරසේන වීරසේකර (B.Sc. Colombo University) මහත්මා විසින් සංස්කරණය කර ඇත. 1976 සිට 2025 දක්වා පසුගිය විභාග ප්‍රශ්න සඳහා පිළිතුරු ඒකක අනුව පැහැදිලිව වෙන් කරමින් ඇතුලත් කර ඇත. ග්රන්ථ කිහිපයක් යටතේ ඒකක වෙන් කර ඇති නිසා පහසුවෙන් භාවිතා කල හැක. විෂය නිර්දේශය සම්පුර්ණයෙන්ම ආවරණය කරඇති අතර වර්ගීකරණය කළ ප්‍රශ්න සඳහා පිළිතුරු පමණක් අන්තර්ගත වේ.
විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ම ආවරණය කරන පාඩම් 30ට අනුව වර්ගීකරණය කොට තැනූ වෙන් වෙන්ව ගත හැකි ප්‍රශ්නපත්‍ර කට්ටලය සඳහා පිළිතුරු මෙහි අඩංගු වේ

Pramod ashan –
☺️
Pramod ashan –
Good
H M P A Bandara –
Thank you very much for the review