Pesuru Chemistry Structured Essay | ව්‍යුහගත රචනා(1980-2025)

LKR 2,400.00

or 3 X LKR 800.00 with Koko
or up to 4 X LKR 600.00 with Payzy Payzy

 

Publisher  :  පේසුරු ප්‍රකාශන – Pesuru Prakashana

Categories   :  

Size A5

Content:    Pesuru Chemistry Structured Past Papers(Sinhala Medium) – Classified Questions and Answers (1980 – 2024)

ISBN :  9789557514062

Additional information

Weight 0.91 kg
Dimensions 21 × 14.8 × 5.3 cm

Description

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන වර්ගීකරණය කළ පසුගිය විභාග ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු, Pesuru Chemistry Structured Past Papers. පේසුරු ප්‍රකාශනයකි. කොළඹ රාජකීය විද්‍යාලයේ රසායන විද්‍යා ආචාර්ය සරත් තිසේරා මහතා විසින් සංස්කරණය කර ඇත. 1980 සිට 2025 දක්වා පසුගිය විභාග ප්‍රශ්න ඒකක අනුව පැහැදිලිව වෙන් කරමින් ඇතුලත් කර ඇත. සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරුද ඇතුලත් වේ. ග්‍රන්ථ කිහිපයක් යටතේ ඒකක වෙන් කර ඇති නිසා පහසුවෙන් භාවිතා කල හැක. විෂය නිර්දේශය සම්පුර්ණයෙන්ම ආවරණය කරඇති අතර පාඩම් 14ට අනුව වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු අන්තර්ගත වේ.

රසායන විද්‍යාව ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු (1980-2025)

Pesuru Chemistry Structured Past Papers

Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications

Reviews

There are no reviews yet.

Be the first to review “Pesuru Chemistry Structured Essay | ව්‍යුහගත රචනා(1980-2025)”

Your email address will not be published. Required fields are marked *


The reCAPTCHA verification period has expired. Please reload the page.

You may also like…

E-mail
Password
Confirm Password
error: Content is protected !!
Pesuru Chemistry Structured Essay | ව්‍යුහගත රචනා(1980-2025)
LKR 2,400.00
or 3 X LKR 800.00 with Koko
or up to 4 X LKR 600.00 with Payzy Payzy