Pesuru Chemistry Structured Essay | ව්‍යුහගත රචනා(1980-2025)
LKR 2,400.00
Publisher : පේසුරු ප්‍රකාශන – Pesuru Prakashana
Categories :
Size A5
Content: Pesuru Chemistry Structured Past Papers(Sinhala Medium) – Classified Questions and Answers (1980 – 2024)
ISBN : 9789557514062
Additional information
| Weight | 0.91 kg |
|---|---|
| Dimensions | 21 × 14.8 × 5.3 cm |
Description
අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන වර්ගීකරණය කළ පසුගිය විභාග ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු, Pesuru Chemistry Structured Past Papers. පේසුරු ප්රකාශනයකි. කොළඹ රාජකීය විද්‍යාලයේ රසායන විද්‍යා ආචාර්ය සරත් තිසේරා මහතා විසින් සංස්කරණය කර ඇත. 1980 සිට 2025 දක්වා පසුගිය විභාග ප්‍රශ්න ඒකක අනුව පැහැදිලිව වෙන් කරමින් ඇතුලත් කර ඇත. සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරුද ඇතුලත් වේ. ග්රන්ථ කිහිපයක් යටතේ ඒකක වෙන් කර ඇති නිසා පහසුවෙන් භාවිතා කල හැක. විෂය නිර්දේශය සම්පුර්ණයෙන්ම ආවරණය කරඇති අතර පාඩම් 14ට අනුව වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු අන්තර්ගත වේ.
රසායන විද්‍යාව ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු (1980-2025)
Pesuru Chemistry Structured Past Papers
Department of Education Publications | National Institute of Education NIE Publications | Master Guide Publications | MD Gunasena Publications | S. Godage and Brothers | Knowledge Bank Publications | Padanama Publications | Pesuru Publications | Vidudeya Publications | Sathara Publications | My Tutor | Wasana Publications | Sarasavi Publications | Ashirwadha Publications | Sadeepa Publications and Leading Author Publications
You may also like…
-
-
-
-
-
Original price was: LKR 2,750.00.LKR 2,475.00Current price is: LKR 2,475.00.or 3 X LKR 825.00 withBuy now
-

Reviews
There are no reviews yet.