Birinda Saha Samiya by Sarath Wijesuriya

LKR 1,800.00

or 3 X LKR 600.00 with Koko
or up to 4 X LKR 450.00 with Payzy Payzy

  • Title: Birinda Saha Samiya (බිරිඳ සහ සැමියා)

  • Author: Prof. Sarath Wijesuriya (සරත් විජේසූරිය)

  • Publisher: Vijesuriya Grantha Kendraya (විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය)

  • ISBN: 978-624-6706-49-8

Additional information

Weight 0.97 kg

Description

Birinda Saha Samiya (බිරිඳ සහ සැමියා) – Prof. Sarath Wijesuriya

Product Details:

  • Title: Birinda Saha Samiya (බිරිඳ සහ සැමියා)

  • Author: Prof. Sarath Wijesuriya (සරත් විජේසූරිය)

  • Publisher: Vijesuriya Grantha Kendraya (විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය)

  • ISBN: 978-624-6706-49-8

  • Price: Rs. 1,800.00

  • Availability: In Stock at BookBank.lk

Book Overview (ග්‍රන්ථ විස්තරය):

පෙම්වතිය හා පෙම්වතා යනුවෙන් චරිත දෙකක් නොයෙක් අයුරින් හඳුනාගත හැකිය. ඉක්බිති ඒ දෙන්නා නීත්‍යානුකූලව විවාහ වෙති. ඔවුන් ‘බිරිඳ සහ සැමියා’ බවට පත්ව යුග දිවියක් උරුම කර ගනු ඇත.

‘තරුණිය නැත්නම් කාන්තාව’ – ‘තරුණයා නැත්නම් පුරුෂයා’ යනුවෙන් මනුෂ්‍ය ජීවිත දෙකක පැමිණිකින් ද අඹු – සැමි දිවි පෙවතක් ගොඩ නැගේ. ඒ ආදර සබඳතාවකින් නොවන්නට පුළුවන. කෙසේ හෝ නීත්‍යානුකූල විවාහයක් සිදු වෙයි.

විවාහය යනු කුටුම්බ දිවියක සමාරම්භයයි. විවාහයකින් වියුක්ත කුටුම්බ දිවියක් ද කලාතුරකින් හඳුනා ගන්නට පුළුවන. කවරාකාරයකින් සිදු වුණ විවාහයක් වුව සමතුලයක නොව සංකීර්ණ කාරණා මත පැවතින්නේ.

ස්ත්‍රී – පුරුෂ සම්බන්ධතාවක සන්තෘප්තිය උදෙසා මුල් වන්නේ කායිකාස්වාදය ද? කායිකාස්වාදයෙන් තෘප්ත වීම හෝ නොවීම ඔස්සේ විවාහයක් පැවැතිය හැකි ය. බිඳ වැටිය හැකිය. කායිකාස්වාදය උදෙසා ඉවහල් වන්නේ ලිංගිකාශාවයි. අධිකතර ලිංගිකාශාව අඹු – සැමි ජීවිතයකට ඉවහල් වන සාධනීය සාධකයක් ද? නිෂේධනීය සාධකයක් ද?

ප්‍රවීණ ලේඛක මහාචාර්ය සරත් විජේසූරියයන්ගේ මෙම නවතම කෘතිය “බිරිඳ සහ සැමියා”, මානව සබඳතා, විවාහ දිවිය සහ එහි ඇති සංකීර්ණතා පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කරන විශිෂ්ට කෘතියකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Birinda Saha Samiya by Sarath Wijesuriya”

Your email address will not be published. Required fields are marked *


The reCAPTCHA verification period has expired. Please reload the page.

You may also like…

E-mail
Password
Confirm Password
error: Content is protected !!
Birinda Saha Samiya by Sarath Wijesuriya
LKR 1,800.00
or 3 X LKR 600.00 with Koko
or up to 4 X LKR 450.00 with Payzy Payzy