Skip to content Skip to footer

අඟහරු මිනිසා / The MARTIAN

LKR 650.00

ඒරීස්-3 ව්‍යාපෘතියේ අභ්‍යවකාශගාමීහු නොසිතූ විරූ අයුරින් අඟහරු මත දී ‌දූවිලි කුණාටුවකට මුහුන දෙති. කුණාටුව නිසා ඉවතට විසිවී ගිය මාක් වොට්නිගේ ජෛව සංඥාවලින් ඇඟවෙන්නේ ඔහු මිය ගිය බවයි. ඒ අනුව කණ්ඩායමේ සෙස්සෝ ඔහු හැර දා පෘථිවියට පැමිණෙති. එහෙත්, මාක් ජීවතුන් අතර ය!

ඉන්පසු දිගහැරෙන්නේ, මළ ග්‍රහලොවක පණ නල රැකගන්නට වෙහෙසෙන ඔහුගේ ත්‍රාසජනක කතාව ය. ඊළඟ මෙහයෙුමෙන් අඟහරු මතට මිනිසුන් ගොඩබසිනා තුරු දිවි රැක ගැනීම ඔහුගේ ඒකායන අරමුණ ය.

 

In 2035 the crew of NASA’s Ares 3 mission have arrived at Acidalia Planitia for a planned month-long stay on Mars. After only six sols, an intense dust and wind storm threatens to topple their Mars Ascent Vehicle (MAV), which would trap them on the planet. During the hurried evacuation, an antenna tears loose and impales astronaut Mark Watney, a botanist and engineer, also disabling his spacesuit radio. He is flung out of sight by the wind and presumed dead. As the MAV teeters dangerously, mission commander Melissa Lewis has no choice but to take off without completing the search for Watney. However, Watney is not dead.

Additional information

Weight 0.59 kg
Dimensions 21 × 14.8 × 1.5 cm
SKU: 4 Categories: , , Tag: Product ID: 19376

Description

පරිවර්තනය: තත්සරණී බුලත්සිංහල

ප්‍රකාශනය: S & T Group  © 2017, ISBN: 978-955-1080-31-0, ප්‍රමාණය A5, පිටු 268

අන්තර්ගතය: The Martian by Andy Weir සිංහල පරිවර්තනය

Reviews

There are no reviews yet.

Be the first to review “අඟහරු මිනිසා / The MARTIAN”

Your email address will not be published. Required fields are marked *

E-mail
Password
Confirm Password
අඟහරු මිනිසා / The MARTIAN
LKR 650.00