-10%
අන්දීසයේ මරණය | Andisaye Maranaya
Original price was: LKR 2,100.00.LKR 1,890.00Current price is: LKR 1,890.00.
or 3 X LKR 630.00 with
මාරියේ වර්ගාස් යෝසා ගේ Death In The Andes කෘතියේ සිංහල පරිවර්තනය
ඉතා දුෂ්කර පෙදෙසක අන්තරායකාර වාතාවරණයක පාළුවේ පසුවන හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ගේ සංවාදයක ස්වරූපයෙන් දිගහැරෙන මේ කතාව පේරූ දේශය මතු නොව සමස්ත ලෝකෙම පීඩිත මිනිසුන්ගේ පොදු අත්දැකීම් ඒ විවිධ පාර්ශව නිරූපණය කිරීමකි .කතන්දර මගින් ඉදිරිපත් කෙරෙන අන්දීසයේ මරණය යනු පේරුවේ කතාව වන්නා සේම අපේ කතාව ද වන්නේ යැයි පාඨකයාට හැඟී ගියහොත් එය ද අරුමයක් නැත.
Additional information
| Weight | 0.4 kg |
|---|
Out of stock
Description
- ISBN – 9789551558703
- Catagary – පරිවර්තන
- Author – Mario Vargas Llosa, චුලානන්ද සමරනායක – Chulananda Samaranayaka
- Publisher – Subavi Publishers – සුභාවී ප්රකාශකයෝ



Reviews
There are no reviews yet.