Skip to content Skip to footer

අම්මා සහ මිහි මව/AMMA SAHA MIHIMAWA

LKR 700.00

මට ජයිනාක්, මසෙල්බෙක්, කාසිම්, සුවන්කුල් සිහිපත් වුණා: ඔවුන්ගෙන් කිසිවෙක් ආපසු නොඑනු ඇති. එසේ කියන්නී තොල්ගනායි නම් අම්මා. ඒ ඇගේ පුතුන් තිදෙනා සහ සැමියා. ඔවුන් සියලු දෙනා කුරිරු යුද්ධය විසින් බිලි ගනු ලැබුවා. පසුව තමාගේ ම දියණිය ලෙස ස්නේහ පෑ ලේලිය, අලිමාන් ද අනියමින් ඊට ගොදුරු වුණා. මවක් මේ සියල්ල දරා ගන්නේ කෙසේ ද? ඇගේ වේදනාව ඇය මිහිකත සමඟ පවසනවා. මිහිකත ඊට සවන් දෙමින් පිළිවදන් දෙනවා. දැන් ඇයට සිටින එකම වස්තුව ලේලිය වෙනත් පුරුෂයකුට දාව බිහි කළ දරුවා පමණයි. ඔහු අනාථයෙක්. යුද්ධයේ නෂ්ටාවශේෂ හා වේදනාව අතරින් සෝවියට් දේශයේ නැගී සිටීමේ කතාවයි මේ.

Additional information

Weight 0.19 kg

Description

  • ISBN – 9786245774333
  • Catagary – පරිවර්තන නවකතා, Translations – පරිවර්තන
  • Author – චින්ගීස් අයිත්මාතව් – Chinghiz Aitmatov, එස්. නන්දලාල් – S. Nandalal
  • Publisher – Subavi Publishers – සුභාවී ප්‍රකාශකයෝ
  • Language – Sinhala

Reviews

There are no reviews yet.

Be the first to review “අම්මා සහ මිහි මව/AMMA SAHA MIHIMAWA”

Your email address will not be published. Required fields are marked *

E-mail
Password
Confirm Password
අම්මා සහ මිහි මව/AMMA SAHA MIHIMAWA
LKR 700.00