Skip to content Skip to footer

අසුර භූමිය – Asura bhumiya

LKR 2,200.00

 

කන්වෙන්ජුන්ගා කන්ද පාමුල ගරාවැටෙමින් පවත්නා හුදෙකලා නිවෙසක කටුක හදින් පසුවන විනිසුරකු දිවි ගෙවයි. ඔහුට අවශ්‍යව ඇති එකම දෙය වනුයේ යුක්තිය වියවුලක්ව පවත්නා සේ ඔහුට පෙනෙනා ලොවින් වෙන්ව පාඩුවේ විශ්‍රාම දිවියක් ගෙවීමට ය. ඔහුගේ අනාථබවට පත් මිනිපිරිය එනම් සායි, ඔහු කරා පැමිණෙන්නී මේ අවස්ථාවෙහි ය. ග්‍රීන් කාඩ්පතක් හිමිකර ගැනීමේ අභිලාෂයෙන් වෙලී රළු අවන්හල් එකකින් තවෙකකට වශයෙන් නිව් යෝර්ක් නුවර පුරා පලින් පල මාරුවන සිය පුත්‍රයා වන බිජූ ගැන කල්පනා කිරීමට සිදුව ඇත්තෙන් විනිසුරුගේ කෝකියා ඇය කෙරෙහි අවධානය යොමු නොකරයි.

Additional information

Weight 0.96 kg

Description

  • ISBN – 9786245774241
  • Catagary – පරිවර්තන
  • Author – ස්වර්ණකාන්ති රාජපක්ෂ – Swarnakanthi Rajapaksha, Kiran Desai
  • Publisher – Subavi Publishers – සුභාවී ප්‍රකාශකයෝ
  • Pages : 469

Reviews

There are no reviews yet.

Be the first to review “අසුර භූමිය – Asura bhumiya”

Your email address will not be published. Required fields are marked *

E-mail
Password
Confirm Password
අසුර භූමිය – Asura bhumiya
LKR 2,200.00