Skip to content Skip to footer

කොළඹ සිට බදුල්ලට දුම්රියෙන් – Colombo to Badulla by Train

LKR 125.00

පොතේ නම දෙස බැලූ පමණින් මෙය කොළඹ සිට බදුල්ල දක්වා දුම්රිය ගමනක විස්තරයකැයි පෙනේ. එහෙත් එහි ඊට වඩා බොහෝ දේ ඇති බව පාඨකයාට ඉක්මනින් ම පෙනෙනු ඇත. එය හුදු චාරිකා විස්තරයකින් එපිටට ගොස් එම ගමන හා බැඳුණු ඓතිහාසික, භූගෝලීය, සාමාජීය හා පාරිසරික කරුණු සක් අනාවරණය කරයි.

කතුවරයා ඉතා දක්ෂ ගුරුවරයෙකු, විදුහල්පතිවරයෙකු, අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු හා සංචාරක අමාත්‍යංශයේ සංචාරක මාර්ගෝපදේශන හා හෝටල් කළමණාකරන ආයතනයේ දේශකයෙකු හා උපදේශයකු ලෙස කටයුතු කර ඇති හෙයින් පොත මෙසේ සාරගර්භ වීම පුදුමයට කරුණක් නොවේග ඔහුගේ විශ්වකෝශමය දැනුමින් පෝෂණය ලැබූ සිසුන් පිරිස බොහෝ ය. එසේ ම මේ පොත ද පාඨකයා නිසැකව ම දැනුමින් පෝෂණය කරනු ඇත.

Additional information

Weight 0.2 kg
Categories: , , Product ID: 19426

Description

  • ISBN: 9789557484082
  • Publisher: Subavi Publishers – සුභාවී ප්‍රකාශකයෝ
  • Categories:      Translations – පරිවර්තන, පරිවර්තන නවකතා , Mihail Sholohov – මිහයිල් ෂෝලහොව්, Mahinda Senarath Gamage – මහින්ද සෙනරත් ගමගේ, Russian Translations – රුසියානු පරිවර්තන, Walter Silva

 

Reviews

There are no reviews yet.

Be the first to review “කොළඹ සිට බදුල්ලට දුම්රියෙන් – Colombo to Badulla by Train”

Your email address will not be published. Required fields are marked *

E-mail
Password
Confirm Password
කොළඹ සිට බදුල්ලට දුම්රියෙන් – Colombo to Badulla by Train
LKR 125.00