Skip to content Skip to footer

ග්‍රාමාරණ්‍යයේ ආගන්තුකයා

LKR 350.00

පල්ඝාට් කඳුකරයේ සැඟවී තිබෙන නාගරික දුෂණයට ලක් නොවු සුන්දර ගම්මානයක් වන බසාකය වෙත රවි නම් මානවකයා අබිනික්මන් කරන්නේ නාගරික ජීවන රටාව පිටුදකිමින් ආත්මයට යම් සිසිලක් ලබා දෙන්නට පුරාවෘත්ත දේවකතා ජනකතා මිථ්‍යා විශ්වාසවලින් පෙඟුණු බසාකයේ අහිසංක ළමා පරපුරට නව දැනුම ලබා දෙන්නට ඔහු දරන උත්සාහය ප්‍රශංසනීයයි එහෙත් ඒ සමාජයේ දක්නට ලැබෙන තරඟකාරීත්වය කුසගින්න කාමය ඉරිසියාව නූගත්කම නිලධාරිවාදය ආදි පොදු මනුෂ්‍ය ගුණාංග විසින් ඔහු ද ගොදුරු කර ගන්නවා. ඔහු සෙවු කෙම්බිම ඔහුගේ ම ආත්මයේ සොහොන්පිටිය බවට පත්වන තුරුත්. එහෙත් ඔහුට මේ පසල් දනව්ව හැර පියා සුපුරුදු සමාජයට අවතීර්ණ වන්නට දෛවය ඉඩ දෙයිද?

Additional information

Weight 0.4 kg
SKU: 103 Category: Product ID: 19615

Description

  • ISBN – 9789551558154
  • Catagary – පරිවර්තන
  • Author – ගුණතිලක මැටියගනේ – Gunathilaka Matiyagane, O. V. Vijayan
  • Publisher – Subavi Publishers – සුභාවී ප්‍රකාශකයෝ

Reviews

There are no reviews yet.

Be the first to review “ග්‍රාමාරණ්‍යයේ ආගන්තුකයා”

Your email address will not be published. Required fields are marked *

E-mail
Password
Confirm Password
ග්‍රාමාරණ්‍යයේ ආගන්තුකයා
LKR 350.00