Skip to content Skip to footer

ගොවිපොළේ කැරැල්ල

LKR 250.00

ජෝර්ජ් ඕවල්ගේ ගොවිපොළේ කැරැල්ල විශ්ව සාහිත්‍යයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ කෘතියකි. ලෙනින්ගේ අභාවයෙන් පසු සෝවියට් සමාජවාදී සමුහාණ්ඩු සංගමයෙහි බලයට පැමිණි ජෝසප් ස්ටාලින් විසින් ස්ථාපිත කෙරුණු නිලධරවාදී පාලන ක්‍රමයට එරෙහි විවේචනාත්මක කෘතියක් සේ මෙය සැලකේ. බලකාමයත් අත්තනෝමතිකත්වයත් දූෂණයත් රැවිටිල්ලත් මෙහිදී දැඩි සේ උපහාසයට හා හෙළා දැකීමට ලක්වෙයි. ගොවිපොළේ කැරැල්ල යනු මහජන සුබසිද්ධිය දේශප්‍රේමය සහ අධිරාජය විරෝධයේ නාමයෙන් වංචා සහගත ලෙස ගෙනයනු ලබන කවර ආකාරයේ අත්තනෝමතික පාලනයකට වුව එල්ල කෙරෙනා තියුණු කස පහරකි.

Additional information

Weight 0.4 kg
SKU: 112 Category: Product ID: 19641

Description

  • ISBN – 9789551558406
  • Catagary – පරිවර්තන
  • Author – චූලානන්ද සමරනායක – Chulananda Samaranayaka, George Orwell
  • Publisher – Subavi Publishers – සුභාවී ප්‍රකාශකයෝ

Reviews

There are no reviews yet.

Be the first to review “ගොවිපොළේ කැරැල්ල”

Your email address will not be published. Required fields are marked *

E-mail
Password
Confirm Password
ගොවිපොළේ කැරැල්ල
LKR 250.00