Skip to content Skip to footer

තල් අරණේ කතන්දරය | THAL ARANE KATHANDARAYA

LKR 1,600.00

THAL ARANE KATHANDARAYA

කුල පීඩනයේ විය ගසට යටකර සිය ළමා වියෙහි නොකල් වැඩිහිටියන් බවට පත් කරනු ලබනා ළමුන් පිරිසක්, කුල පීඩනයේ මෙන්ම ආර්ථික පීඩනයේ ද බර දරාගත නොහැකිව සිය දරුවන් උසස් යයි සම්මත කුලයන්හි වාල්කමට පවරන්නට බල කෙරුණු වැඩිහිටි පරම්පරාවක්, පෙරුමාල් මුරුගන්ගේ අග්‍රකෘතිය සේ සැලකෙන මේ නවකතාව කුල ක්‍රමය යනු තවත් කල් පවත්වා නොගත යුතු මානව විරෝධී පද්ධතියක් බව මනාව විදහන අපූර්ව නවකතාවකි.

Additional information

Weight 0.42 kg

Description

  • ISBN – 9786245774166
  • Catagary – පරිවර්තන
  • Author – චූලානන්ද සමරනායක – Chulananda Samaranayaka, Perumal Murugan
  • Publisher – Subavi Publishers – සුභාවී ප්‍රකාශකයෝ

Reviews

There are no reviews yet.

Be the first to review “තල් අරණේ කතන්දරය | THAL ARANE KATHANDARAYA”

Your email address will not be published. Required fields are marked *

E-mail
Password
Confirm Password
තල් අරණේ කතන්දරය | THAL ARANE KATHANDARAYA
LKR 1,600.00