පිරිමි සහ ගැහැණු මෙතරම් වෙනස් ඇයි ?
LKR 1,100.00
ISBN : 9789556522976
Publisher : විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha Kendraya
Author : ආරියරත්න චන්ද්‍රවංශ – Ariyarathna Chandrawansha , Allan Pease , BarbaraPease
Categories : Psychology – මනෝ විද්‍යා
Additional information
| Weight | 0.51 kg |
|---|
Description
Why Men Don’t Listen and Women Can’t Read Maps
2000, with Barbara Pease
වැඩ කරලා මහන්සි වෙලා ගෙදර ආවාම මේ ගෑණි කියවනවා ඉවරයක් නෑ.
එයා බලන් හිටියේ වෙන පැත්තක්. එයාගේ ඔළුව පිටිපස්සෙත් ඇස් තියෙනවාද කොහෙ ද?
මගේ කබායේ තිබ්බ හිසකෙස් කෑල්ල අඩි 20ක් ඈත ඉඳනුත් ඈ දුටුවා. ඒත් කාර් එක ගරාජයේ පාක් කරන්න ගිහින් හැමදාම හප්ප ගන්නවා.
තවත්ගැ හැනියක් මෙසේ කියන්නීය. “ මා වාඩි වුණේ මගේ ඇදුම වගේම ඇදුමක් ඇද සිටි ගැහැනියක් ළඟ නම්, මම එවලේම මැරෙනවා. ඊට වැඩිය නරක දෙයක් තවත් නම් මට නැහැ.” ඇය සැබවින්ම “ ඊට වැඩිය නරක දෙයක් නැහැ” යි අදහස් කරන්නෙ නැත. මැරෙන්න බලාපොරොත්තු වන්නෙත් නැත. නමුත් වචන වල නියම අර්ථයෙන් තේරුම් ගන්නා ‘පිරිමි මනස’ ප්‍රතිචාර දක්වන්නෙ “ නැහැ ඔබ මැරෙන්න එපා. ඔයිට වඩා නරක බොහෝ දේවල් තියෙනවා” යනුවෙනි. එය ගැහැනියට සිනා ඉපදවීමට කරුණකි. එසේම ගැහැනිය ඉගෙන ගත යුතු දේ නම් ඇය පිරිමි සමග විවාද කරනා විට ඔහුට වැටහෙන පරිදි එය තර්කානුකූලව කළ යුතු බවයි.


Reviews
There are no reviews yet.